@sinhawanshaya බලපං මුන් කලින් ගෙදර ඇවිල්ලාහොද වෙලාවට හාෆ් ඩේ දාල කලින් ආවෙ.කැරිම හුලගක්නෙ තිබ්බෙ
ඔව් මුට දෙමු දඩුවම්. උට තොරගන්න දෙමු.@sinhawanshaya බලපං මුන් කලින් ගෙදර ඇවිල්ලා
@sinhawanshaya බලපං මුන් කලින් ගෙදර ඇවිල්ලා
gama?මාර වැස්සක්......... දැන්නම් උදේ පට්ට ශීතලක් තිබුනේ නුවරඑළියේ වගේ![]()
කොළොඹ..... කොල්ලුපිටියgama?
ඉදිකින් තෝ නම් පොෂ් ප්රෝ මැක්ස් අල්ට්රා වයිඩ් ලිමිටඩ් එඩිෂන් එකෙක්කොළොඹ..... කොල්ලුපිටිය![]()
එහෙම කියන්න එපා. කොල්ලුපිටිය ලොකු ද කියලා අහලා අවුස්සලා ගන්න ඕන.ඉදිකින් තෝ නම් පොෂ් ප්රෝ මැක්ස් අල්ට්රා වයිඩ් ලිමිටඩ් එඩිෂන් එකෙක්
Kelani valley ekata masa 6k athulatha 3 weni ganwathurath ei wageමහනුවර ප්රදේශයට මේ වන විටත් අඛණ්ඩව වර්ෂාව පතනය වෙමින් පවතිනවා. සුළු නාය යෑම තත්වයන් ද වාර්තා වෙනවා. මේ වන විට ජලාශවල ජල මට්ටම් උපරිම ධාරිතාවයට ආසන්න මට්ටමක පවතිනවා.
මම මහනුවර ප්රාදේශීය වාර්තාකරු @B.Chat
එහෙම කියන්න එපා. කොල්ලුපිටිය ලොකු ද කියලා අහලා අවුස්සලා ගන්න ඕන.
------ Post added on Nov 26, 2024 at 8:21 PM
ශේප්.. ඉදිආප්ප කොත්තුවක් අරන් ආවා බන්..
එච්චර නෑ බං. හැබැයි දිගටම වහිනවා.මට දැන් යාලුවෙක් කතා කළා වැඩකට, කොළඹ ඉන්න එකෙක්, ඌ කිව්වෙත් ජීවිතේට මෙච්චර තද වැස්සක් දැකල නැහැ කියල. ඌට මතක නැතුවද නැත්නම් ඇත්තටමද දන්නේ නැහැ.
මොනවා අනුරාධ ....ශේප්.. ඉදිආප්ප කොත්තුවක් අරන් ආවා බන්..
ෆුල් එක 750යි..
ඊයේ ගෙදර යනකොට ඇට දෙකේ ඉදන් පෙගිලාada nam yanna wenne na bn
matath mathaka athi kaleka Colombo walata me tharam thada wassak watune na.
------ Post added on Nov 26, 2024 at 5:43 PM

මගෙ නම් ඇට දෙක තිබ්බෙ නෑ. ඇතුලට ගිලිලාඊයේ ගෙදර යනකොට ඇට දෙකේ ඉදන් පෙගිලා![]()