elakiri.comMarriage proposals hoyanna hoda wishwasawantha website monawada?

ethakota komada kollo honda un set karaganne proposal walin? campus wala kellongen 50% kollo naneඔක්කොම තේරිලා ඉතුරු වෙච්ච ඒව තමයි ඕවයෙ ඉන්නෙ

bumpethakota komada kollo honda un set karaganne proposal walin? campus wala kellongen 50% kollo nane![]()
![]()
අවුරුදු ගණන් ඉලව් කරල බැඳල , මාස දෙකෙන් මරගන්න just ok වත් නැති කපල් දැකල නැහැ නේද උබකලින් කෑල්ලක් ඉඳලත් නැති එකෙක් නම් ප්‍රපෝසල් වලින් බඳින්නෙ නැතුව හිටපන්...
------
මේ ටික පොදුවේ ප්‍රපෝසල් හොයන උන්ට
කියන්නෙ.. උබට අදාලම නැතුව ඇති සමහර විට
කලින් ඉඳලත් නෑ කියන්නෙ බොහෝවිට උබ ප්‍රපෝසල් එකෙන් බඳින කෙල්ලත් උබ ගැන පට්ටම කැමැත්තක් ආදරයක් ඇතුව බඳිනවා නෙවෙයි... ඒක Just OK එකක් විතරයි...
මොකෙක් හරි ඉන්න ඕන කියන මතය නිසා බඳින්නෙ... සමහර විට උබත් එහෙම වෙයි...
ලෝකෙ හැමෝටම හැමදේම හම්බෙන්නෙ නෑ... සමහරුන්ට සල්ලි ලැබෙනවා, සමහරුන්ට උගත්කම තියනවා, සමහරුන්ට හොඳ යාලුවෝ පිරිවර හම්බෙනවා, ඒ වගේ තමයි ආදරෙත්... ඒක ලැබෙන වගේම නොලැබෙන උනුත් ඉන්නවා... ඒක තේරුම් අරන් ජීවත් වෙන එකයි තියෙන්නෙ... අයිති නැති දේ බලෙන් ලං කරගත්තොත් කෙල වෙලා තමා නතරවෙන්නෙ... උබට ලැබෙන්නෙ නැත්තෙ උබට ඒක ලැබෙන්න ඕන නැති නිසා... බොහෝවිට උබෙ හොඳටම වෙන්න පුලුවන්...

කලින් කෑල්ලක් ඉඳලත් නැති එකෙක් නම් ප්‍රපෝසල් වලින් බඳින්නෙ නැතුව හිටපන්...

aniwa man danna campus ekata indalat divorce un innawaඅවුරුදු ගණන් ඉලව් කරල බැඳල , මාස දෙකෙන් මරගන්න just ok වත් නැති කපල් දැකල නැහැ නේද උබ
ඒ නිසා තමයි උබ මේ වගෙ මෝඩ කතා හැම තැනම කිය කියා යන්නෙ![]()
බැඳලා ඩිවෝස් වෙන මගුල් ගැනද ඕයි කියලා තියෙන්නෙ මමඅවුරුදු ගණන් ඉලව් කරල බැඳල , මාස දෙකෙන් මරගන්න just ok වත් නැති කපල් දැකල නැහැ නේද උබ![]()
මම කොහෙද යකො ඩිවෝස් වෙන එකක් ගැන කියල තියෙන්නෙබැඳලා ඩිවෝස් වෙන මගුල් ගැනද ඕයි කියලා තියෙන්නෙ මම
කලින් කෑල්ලක් ඉඳලත් නැති එකෙක් නම් ප්‍රපෝසල් වලින් බඳින්නෙ නැතුව හිටපන්...
------
මේ ටික පොදුවේ ප්‍රපෝසල් හොයන උන්ට
කියන්නෙ.. උබට අදාලම නැතුව ඇති සමහර විට
කලින් ඉඳලත් නෑ කියන්නෙ බොහෝවිට උබ ප්‍රපෝසල් එකෙන් බඳින කෙල්ලත් උබ ගැන පට්ටම කැමැත්තක් ආදරයක් ඇතුව බඳිනවා නෙවෙයි... ඒක Just OK එකක් විතරයි...
මොකෙක් හරි ඉන්න ඕන කියන මතය නිසා බඳින්නෙ... සමහර විට උබත් එහෙම වෙයි...
ලෝකෙ හැමෝටම හැමදේම හම්බෙන්නෙ නෑ... සමහරුන්ට සල්ලි ලැබෙනවා, සමහරුන්ට උගත්කම තියනවා, සමහරුන්ට හොඳ යාලුවෝ පිරිවර හම්බෙනවා, ඒ වගේ තමයි ආදරෙත්... ඒක ලැබෙන වගේම නොලැබෙන උනුත් ඉන්නවා... ඒක තේරුම් අරන් ජීවත් වෙන එකයි තියෙන්නෙ... අයිති නැති දේ බලෙන් ලං කරගත්තොත් කෙල වෙලා තමා නතරවෙන්නෙ... උබට ලැබෙන්නෙ නැත්තෙ උබට ඒක ලැබෙන්න ඕන නැති නිසා... බොහෝවිට උබෙ හොඳටම වෙන්න පුලුවන්...
Eaxctlyක තේරුම් අරන් ජීවත් වෙන එකයි තියෙන්නෙ... අයිති නැති දේ බලෙන් ලං කරගත්තොත් කෙල වෙලා තමා නතරවෙන්නෙ.
උබ රෙරුකාවෙ චන්ද්‍ර විමල හාමුදුරුවන්ගෙ පුනුරුපත්තිය ද?ලෝකෙ හැමෝටම හැමදේම හම්බෙන්නෙ නෑ... සමහරුන්ට සල්ලි ලැබෙනවා, සමහරුන්ට උගත්කම තියනවා, සමහරුන්ට හොඳ යාලුවෝ පිරිවර හම්බෙනවා, ඒ වගේ තමයි ආදරෙත්... ඒක ලැබෙන වගේම නොලැබෙන උනුත් ඉන්නවා... ඒක තේරුම් අරන් ජීවත් වෙන එකයි තියෙන්නෙ... අයිති නැති දේ බලෙන් ලං කරගත්තොත් කෙල වෙලා තමා නතරවෙන්නෙ... උබට ලැබෙන්නෙ නැත්තෙ උබට ඒක ලැබෙන්න ඕන නැති නිසා...
උබට නේද ටීන්ඩරෙන් HNB එකේ කෙල්ලෙක් සෙට් කරන්, ඒකි උබේ ගෙදට්ට ආවම නගින්නෙ නැතිව බලු උනේ.Umbe ammawa set wune Tinder eke pons![]()