Sri lankan Airline A330 Unbelievable crosswind Landing during storm 😳😱

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,662
    1
    6,494
    113
    දැන් සින්හලුනේ sri lankan airlines එක වික්කානම් උන් උන්ගේ නම් ගහගෙන දුවයි. මේ flight එක දකිද්දි හරි proudness එකක් එනවනේ නම දැකලා.
    #no privatization

    උඹට මතකද මිට්ටෝ කිරි සංස්ථාවට කරල තිබ්බ දේ ... උඩ පුටු internal structure එක ෆක් කරල පාඩු ලබන ආයතනයක් කරල තිබ්බෙ මොකද එතකොට වෙන්දේසි කරල විකුණන්න ලේසියි සහ උන්ට කැරිම කොමිස් කුට්ටියක් ගහන්න පුලුවන් නිසා

    අලුත් ආණ්ඩුව ඇවිත් Administration වෙනස් කරා විතරයි උන් මාසෙන් කිරි සංස්ථාවෙ ඉතිහාසෙ ලබපු වැඩිම ලාභය ලැබුව

    ඒ වගෙ තමා අනිත් ඒවටත් කරල ඇත්තෙ
    Airline කියල අපිට තියෙන්නෙ එකයි, ඒක රැකගන්න ඕනි කොහොමහරි මිට්ටො ... That's all we have
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,392
    2,714

    Highland එකේ ලාභයක් ගැන නෙමේ report report කරලා තිබ්බේ... Turnover එක... ඒ කිව්වෙ ආදායම... ඕකේ හරියට Profit/Loss බැලුවොත් තාම loss... ඉතිහාසෙ වැඩිම කතාවක් දන්නේ නෑ... කලිනුත් කාලින් කලට ඔය වගේ operating profits / increase in revenue report කරලා තියෙනවා... ඒකෙන් කියවෙන්නේ නෑ ඔය ආයතන වල sustainable cashflow එකක් maintain වෙනවා කියලා...
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    Highland එකේ ලාභයක් ගැන නෙමේ report report කරලා තිබ්බේ... Turnover එක... ඒ කිව්වෙ ආදායම... ඕකේ හරියට Profit/Loss බැලුවොත් තාම loss... ඉතිහාසෙ වැඩිම කතාවක් දන්නේ නෑ... කලිනුත් කාලින් කලට ඔය වගේ operating profits / increase in revenue report කරලා තියෙනවා... ඒකෙන් කියවෙන්නේ නෑ ඔය ආයතන වල sustainable cashflow එකක් maintain වෙනවා කියලා...
    @Yeezus මෝඩ හුකන්නා ලිදේ...

    Unbelievable? :D this is a typical crosswind​

    ස්වයංවින්දනයක් ගන්න දීපල්ලා... කෝටි දාස් ගානක පාඩු පිට දුවන එකේ හිත හදාගන්න මොනා හරි කියන්නත් එපැයි...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ගෑණියෙක් චූ කරන්න ගිහින් දොර වැහුවා කියලා පයිලට්ලට බැන්න සිංහලු දැන් ගුණ කියනවා. ඇත්තටම තොපිට පිස්සුද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    දැන් සින්හලුනේ sri lankan airlines එක වික්කානම් උන් උන්ගේ නම් ගහගෙන දුවයි. මේ flight එක දකිද්දි හරි proudness එකක් එනවනේ නම දැකලා.
    #no privatization

    PS - අහස අපට(මිහින් එයාර්)
    ඒව්වා නම් සල්ලි කාපු වැඩ
    වික්කා කියලා නම වෙනස් වෙන්නේ නැහැ 🤗

    ලොකු Cross Wind එකක් නැහැ මෙතන
    තෙත් වෙන්න දෙයක් වෙලා නැහැ UK Airport වල wind එක ගොඩක් වෙලාවට මේ වගේ
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    854
    1,725
    93
    මේකේ කොමෙන්ට් දැක්කම රට ඉන්න අපිට පොලව පලාගෙන ලංකාවටම එන්න හිතෙනවා.
    ජීවිතේටම ප්ලේන් එකක නැගපු නැති එකෙක්ට ඕක මැජික්.
    unbelievable lu.... ලු... තුහ් විතරක්.
     
    • Like
    Reactions: sahan50