CMB වල MYR

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    මැලේසියා යන උන්ට රිංගිට් ගන්න පුලුවන්ද කටුනායකින් LKR to MYR කරගන්න ? ලොකු ගානක් ඕනේ නැ 400 MYR වගේ
     
    • Like
    Reactions: Nidarshana_k

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    849
    1,719
    93
    මැලේසියා යන උන්ට රිංගිට් ගන්න පුලුවන්ද කටුනායකින් LKR to MYR කරගන්න ? ලොකු ගානක් ඕනේ නැ 400 MYR වගේ

    If its a small amount, exchange your dollars to ringgits in KL airport. There are bank counters just after you clear immigration and collect bags. Those are open 24x7.
    If its a large amount, exchange at Low Yat Plaza in Bukit Bintang. There's a place called Bumi Teraju whose rates are very good (hopefully they still exist. I haven't been to KL in over 5 years).
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    මැලේසියා යන උන්ට රිංගිට් ගන්න පුලුවන්ද කටුනායකින් LKR to MYR කරගන්න ? ලොකු ගානක් ඕනේ නැ 400 MYR වගේ
    pulunm lankwenma aran yanna ehe atm walinm ganna epa rate yanne 74 gane lankwe yanne 67 wage
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    pulunm lankwenma aran yanna ehe atm walinm ganna epa rate yanne 74 gane lankwe yanne 67 wage
    ලංකාව් airport එකෙන් ගන්න පුලුවන්ද ?
    නැත්නම් bank එකකට යන්න වෙනවද ?
    පොඩි ගානක් ඕනේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,575
    11,147
    113
    මැලේසියා යන උන්ට රිංගිට් ගන්න පුලුවන්ද කටුනායකින් LKR to MYR කරගන්න ? ලොකු ගානක් ඕනේ නැ 400 MYR වගේ
    unless it is USD, AUD, EURO, CAD don't take any other currency hoping to exchange them at the destination.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,842
    8
    35,395
    113
    ලංකාව් airport එකෙන් ගන්න පුලුවන්ද ?
    නැත්නම් bank එකකට යන්න වෙනවද ?
    පොඩි ගානක් ඕනේ
    You get a better rate in the City than at the KL airport. Also you can buy MYR in exchanges in Fort.