දැන් බබලා 3දෙනෙක්ගෙ අම්මෙක් විදිහට ඔයා කියන දෙයක් තමා ඉතින්ඔයාලට පැයක් දෙකක් හරි හොයා ගන්න පුළුවන්. ඒත් බබෙක් එහෙම ලැබුණම කාන්තා පාර්ශවයට නම් එහෙම එකක් ඇත්තෙම නැති වෙනවා.. 🥹
දැන් බබලා 3දෙනෙක්ගෙ අම්මෙක් විදිහට ඔයා කියන දෙයක් තමා ඉතින්ඔයාලට පැයක් දෙකක් හරි හොයා ගන්න පුළුවන්. ඒත් බබෙක් එහෙම ලැබුණම කාන්තා පාර්ශවයට නම් එහෙම එකක් ඇත්තෙම නැති වෙනවා.. 🥹
Ude 4.30 ta aharenawa
6.50ta gedarin yanawa.
8 to 5 office. Gedara enawa 6.45pm wage weddi.
7pm weddi wash daala iwarai. 11 wage weddi nidi.
7pm to 11pm athare thama thinking karanne.
So around 2.5 to 3 hrs wage mata nam thibe dinner and wife ekka chat daana welawa atha ariyama.
UpUde 4.30 ta aharenawau

ඔයාලට පැයක් දෙකක් හරි හොයා ගන්න පුළුවන්. ඒත් බබෙක් එහෙම ලැබුණම කාන්තා පාර්ශවයට නම් එහෙම එකක් ඇත්තෙම නැති වෙනවා.. 🥹

School yana kaale indan aharena time eka 4.30am. Eka mama wenas karanne naha.6:50 ta gedarin yanna 4:30 aharenne mokada? 6 ta withara aharunath madida?

Ude 4.30 ta aharenawa
6.50ta gedarin yanawa.
8 to 5 office. Gedara enawa 6.45pm wage weddi.
7pm weddi wash daala iwarai. 11 wage weddi nidi.
7pm to 11pm athare thama thinking karanne.
So around 2.5 to 3 hrs wage mata nam thibe dinner and wife ekka chat daana welawa atha ariyama.
Practical sense, weekdays nam ude amarui. Weekends depend on the planned work.hukanne paandarada raada bn?
2009 kiyanne yko dan awrudu 15katath lan wenna enwa2009 දි 8 වසරේ හිටපු එකා දැන් කසාදත් බැඳලා?
![]()

Sameසමහර දට ඉඩක් ඇත්තෙම නෑ. සමහර දවස්වලට පැය 2-3 ලැබෙනවා. එහෙම ඉඩක් ලැබුනත් ඊලඟ විනාඩිය ගැන තියෙන අවිනිශ්චිතතාවය නිසා හිත සැහැල්ලු වෙන්නෙ නෑ. හිතේ බර තියෙනකොට මනෝ පාර හරියට වදින්නෙත් නෑ.
e welawe wife mokada karanne?7pm to 11pm athare thama thinking karanne.
බබාලා කොහේද තාම කසාදයක් බැන්දෙත් නැතුව විබූදැන් බබලා 3දෙනෙක්ගෙ අම්මෙක් විදිහට ඔයා කියන දෙයක් තමා ඉතින්
තාම බැන්දෙ නෑනෙ ඉතින් වෙලාව තියෙනවා.Habai Elakiri awilla loss wenna welawa thiyenawa....![]()
![]()

උඹලට personal time කොච්චර තියනවාද දවසකට,
ඒ කියන්නේ ගෙදර හරි කොහේ හරි වැඩ නොකරන තැනක නිදහසේ හිතන්න වෙලාවක්?
හිතන්න කියල හිතද්දී ගැනි එනවා කොහේ හරි ඉදන් කච කච ගාගෙන![]()
ගෑණුන්ට පුදුම ඇටෙන්ශන් ප්රශ්නයක් තියෙන්නෙ.
උන්ට ඕනෙ අපි හැමතිස්සෙම උන් ගැන කල්පනාවෙන් ඉන්න බව පෙන්වන්න.
උන් කච කච ගාන එව්වා අහගෙන ඉන්න.
මොකුත් නැත්නම් මැසේජ් හරි දානවා. පාලුයි කියනවා. බළල්ලු වගේ ඇඟේ ඇතිල්ලෙන්න එනවා.