බැඳපු එවුන්ට ප්‍රශ්නයක්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    ඔයාලට පැයක් දෙකක් හරි හොයා ගන්න පුළුවන්. ඒත් බබෙක් එහෙම ලැබුණම කාන්තා පාර්ශවයට නම් එහෙම එකක් ඇත්තෙම නැති වෙනවා.. 🥹
    දැන් බබලා 3දෙනෙක්ගෙ අම්මෙක් විදිහට ඔයා කියන දෙයක් තමා ඉතින්
     
    • Angry
    Reactions: Geshi95

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Ude 4.30 ta aharenawa
    6.50ta gedarin yanawa.
    8 to 5 office. Gedara enawa 6.45pm wage weddi.
    7pm weddi wash daala iwarai. 11 wage weddi nidi.
    7pm to 11pm athare thama thinking karanne.
    So around 2.5 to 3 hrs wage mata nam thibe dinner and wife ekka chat daana welawa atha ariyama.

    6:50 ta gedarin yanna 4:30 aharenne mokada? 6 ta withara aharunath madida?
     
    • Like
    Reactions: planner123

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Ude 4.30 ta aharenawau
    6.50ta gedarin yanawa.
    8 to 5 office. Gedara enawa 6.45pm wage weddi.
    7pm weddi wash daala iwarai. 11 wage weddi nidi.
    7pm to 11pm athare thama thinking karanne.
    So around 2.5 to 3 hrs wage mata nam thibe dinner and wife ekka chat daana welawa atha ariyama.
    Up
     
    • Like
    Reactions: planner123

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔයාලට පැයක් දෙකක් හරි හොයා ගන්න පුළුවන්. ඒත් බබෙක් එහෙම ලැබුණම කාන්තා පාර්ශවයට නම් එහෙම එකක් ඇත්තෙම නැති වෙනවා.. 🥹

    Habai Elakiri awilla loss wenna welawa thiyenawa.... :rolleyes: :P
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    හිතන් එකක් හිතන්නේ ඔෆිස් ඉඳ්දි තමයි.
    ගෙදර ආවම බාබාලා එක්ක,වයිෆ් එක්ක,අම්මා එක්ක කතාවක් එහෙම දාන්න ඕනනේ.
    ටයිම් එකක් ලැබුනොත් කරන්නේ ටිවි සීරීස් හරි ෆිල්ම් එකක් හරි බලන එක.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    1-2 hours
    :)

    Thaman ta thaman wenuwen ehema welawak wen karaganna bari nam ehema life eken mata wedak naha :no:
     
    • Like
    Reactions: Nidarshana_k

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    hukanne paandarada raada bn?
    Ude 4.30 ta aharenawa
    6.50ta gedarin yanawa.
    8 to 5 office. Gedara enawa 6.45pm wage weddi.
    7pm weddi wash daala iwarai. 11 wage weddi nidi.
    7pm to 11pm athare thama thinking karanne.
    So around 2.5 to 3 hrs wage mata nam thibe dinner and wife ekka chat daana welawa atha ariyama.
     
    • Like
    Reactions: Nidarshana_k

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    2009 දි 8 වසරේ හිටපු එකා දැන් කසාදත් බැඳලා?

    Sad Cry GIF by MOODMAN
    2009 kiyanne yko dan awrudu 15katath lan wenna enwa

    උබ වගේ නාකි වෙනකන් ගැනියෙක් නැ කියල හූල්ල හූල්ල ඉන්නද කියන්නේ :(
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,744
    113
    සමහර දට ඉඩක් ඇත්තෙම නෑ. සමහර දවස්වලට පැය 2-3 ලැබෙනවා. එහෙම ඉඩක් ලැබුනත් ඊලඟ විනාඩිය ගැන තියෙන අවිනිශ්චිතතාවය නිසා හිත සැහැල්ලු වෙන්නෙ නෑ. හිතේ බර තියෙනකොට මනෝ පාර හරියට වදින්නෙත් නෑ.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    සමහර දට ඉඩක් ඇත්තෙම නෑ. සමහර දවස්වලට පැය 2-3 ලැබෙනවා. එහෙම ඉඩක් ලැබුනත් ඊලඟ විනාඩිය ගැන තියෙන අවිනිශ්චිතතාවය නිසා හිත සැහැල්ලු වෙන්නෙ නෑ. හිතේ බර තියෙනකොට මනෝ පාර හරියට වදින්නෙත් නෑ.
    Same
     
    • Like
    Reactions: ruchira55
    දැන් බබලා 3දෙනෙක්ගෙ අම්මෙක් විදිහට ඔයා කියන දෙයක් තමා ඉතින්
    බබාලා කොහේද තාම කසාදයක් බැන්දෙත් නැතුව විබූ 😡
    Habai Elakiri awilla loss wenna welawa thiyenawa.... :rolleyes: :P
    තාම බැන්දෙ නෑනෙ ඉතින් වෙලාව තියෙනවා. :yes:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උඹලට personal time කොච්චර තියනවාද දවසකට,
    ඒ කියන්නේ ගෙදර හරි කොහේ හරි වැඩ නොකරන තැනක නිදහසේ හිතන්න වෙලාවක්?

    පැය 10 වගේ තියෙනවා

    හිතන්න කියල හිතද්දී ගැනි එනවා කොහේ හරි ඉදන් කච කච ගාගෙන 😪
    ගෑණුන්ට පුදුම ඇටෙන්ශන් ප්‍රශ්නයක් තියෙන්නෙ.
    උන්ට ඕනෙ අපි හැමතිස්සෙම උන් ගැන කල්පනාවෙන් ඉන්න බව පෙන්වන්න.
    උන් කච කච ගාන එව්වා අහගෙන ඉන්න.
    මොකුත් නැත්නම් මැසේජ් හරි දානවා. පාලුයි කියනවා. බළල්ලු වගේ ඇඟේ ඇතිල්ලෙන්න එනවා.

    අතක් පයක් දතක් දෙකක් කඩපන්, එතකොට හරි යනවා ඇටෙන්සන් ප්රස්න
    ------ Post added on Nov 28, 2024 at 3:23 AM