Watamaluwa Teledrama - 1992

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    මේ නාට්‍ය ලස්සන්ද බ්‍රෝ. මමත් ආස පරණ නාට්‍ය බලන්න. අලුත් බඩකඩෙත්තු නම් අප්පිරියයි. බොහොම ස්තුතියි ලින්ක් එකට.
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,208
    2,541
    113
    London
    මේ නාට්‍ය ලස්සන්ද බ්‍රෝ. මමත් ආස පරණ නාට්‍ය බලන්න. අලුත් බඩකඩෙත්තු නම් අප්පිරියයි. බොහොම ස්තුතියි ලින්ක් එකට.
    Yes. Old school teledrama lover here.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle

    මේ නාට්‍ය ලස්සන්ද බ්‍රෝ. මමත් ආස පරණ නාට්‍ය බලන්න. අලුත් බඩකඩෙත්තු නම් අප්පිරියයි. බොහොම ස්තුතියි ලින්ක් එකට.
    මමත් දැක්ක ඕක. මමත් මේකේ දාන්න හිටියේ. පරණ නාට්ටි අව්ලක් නෑ මචන්, බලන්න පුළුවන් අප්පිරියක් නැතුව.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,745
    1
    100,071
    113
    33
    Kalutara
    බලල ඉවර කළා. කොටස් 6යි නේ තිබ්බේ. කෝපිකඩේ සෙට් එකක්ම ඉන්නවා. දයාවතී, සුවඳා, පොඩි මහත්තයා මහත්තයා..
     
    • Like
    Reactions: SanjayRocks