1992 ඔලිම්පික් ගිනිසිලුව පත්තු කරන එක ගැන නොදන්න කතාවක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    1992 බාසිලෝනා වල ඔලිම්පික් ගිනිසිලුව පත්තු කරන එක ගොඩක් ප්‍රසිද්ද එකක් උනා. හේතුව තමා ක්‍රීඩකයෙක් දුන්නකින්, එක පාරින් ඒක පත්තු කරන නිසා. බලන් ඉන්න කෙනෙක්ට පේන්නෙ ඊතලය කෙලින්ම පහනට වැටිලා පහන එක පාර පත්තු වෙනවා.

    ඒත් ඇත්තටම එහෙමද උනෙ? නෑ. ඇත්තට උනේ සංවිදායක කමිටුව හොඳට ප්ලෑන් කරලා ඊතලය පහනට උඩින් යන මොහොතේ ඒක වෙනම පත්තු කරපු එක. හොඳට බැලුවොත් පේනවා ඊතයල පහනට පිටුපසින් බිමට යනවා. එහෙම හරියටම 1992 වල ටයිමින් කරලා හදන එකත් පට්ට වැඩක්.

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,928
    11,464
    113
    ඔය සී එක මේ දවස් වල මට ශෝර්ට් වලින් සෑහෙන සැරයක් ආවා
     
    • Like
    Reactions: tharakaf

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    මන් හිතන්නේ ඕක කොහොමත් ලගින් ගියත් පත්තු වෙනවා. මොකද ඕක ගෑස් වලින් නේ පත්තු වෙන්නේ. ලගින් ගියත් ඇති ඕකට. කොහොම උනත් විදින එකා මාසයක් වත් ඕක පුරුදු වෙන්න ඇති. වැරදුනොත් වස ලජ්ජවනේ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    1992 බාසිලෝනා වල ඔලිම්පික් ගිනිසිලුව පත්තු කරන එක ගොඩක් ප්‍රසිද්ද එකක් උනා. හේතුව තමා ක්‍රීඩකයෙක් දුන්නකින්, එක පාරින් ඒක පත්තු කරන නිසා. බලන් ඉන්න කෙනෙක්ට පේන්නෙ ඊතලය කෙලින්ම පහනට වැටිලා පහන එක පාර පත්තු වෙනවා.

    ඒත් ඇත්තටම එහෙමද උනෙ? නෑ. ඇත්තට උනේ සංවිදායක කමිටුව හොඳට ප්ලෑන් කරලා ඊතලය පහනට උඩින් යන මොහොතේ ඒක වෙනම පත්තු කරපු එක. හොඳට බැලුවොත් පේනවා ඊතයල පහනට පිටුපසින් බිමට යනවා. එහෙම හරියටම 1992 වල ටයිමින් කරලා හදන එකත් පට්ට වැඩක්.

    මට මේ event එක live බලනවා හොදට මතකයි. අපි එතොකොට 5-6 වගේ පන්තිවල හිටියේ . ඒ දවස්වල ඔය සිද්දිය ගොඩක් ලොකුවට කතා කළා. මට මතක හැටියට ඔය දුනුවායත් ආභාදිත කෙනෙක්ද කොහෙද. 90' වල අග ජාතික රුපවාහිනියේ ගිය 0905 කියන වැඩසටහනේ ඔකේ වෙනත් කෝණයකින් ගත්ත වීඩියෝ එකක් පෙන්නුවා .. එකේ හොදට පේනවා ඔය ඊතලය ගිහින් වැටෙන්නේ ground එකෙන් එහා තියන පාරකට වගේ තැනකට. ඔය මොනවා වුනත් ඒ උත්සාහය විසිශ්ටයි.!
     
    • Wow
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    මට මේ event එක live බලනවා හොදට මතකයි. අපි එතොකොට 5-6 වගේ පන්තිවල හිටියේ . ඒ දවස්වල ඔය සිද්දිය ගොඩක් ලොකුවට කතා කළා. මට මතක හැටියට ඔය දුනුවායත් ආභාදිත කෙනෙක්ද කොහෙද. 90' වල අග ජාතික රුපවාහිනියේ ගිය 0905 කියන වැඩසටහනේ ඔකේ වෙනත් කෝණයකින් ගත්ත වීඩියෝ එකක් පෙන්නුවා .. එකේ හොදට පේනවා ඔය ඊතලය ගිහින් වැටෙන්නේ ground එකෙන් එහා තියන පාරකට වගේ තැනකට. ඔය මොනවා වුනත් ඒ උත්සාහය විසිශ්ටයි.!
    @Fiona Dabare මෙන්න උඹේ භාශාවෙන් චමින්ද කෙනෙක් 🤭 🤭
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    උබෙ තාත්ත ගෙදර උකස් කරල බඩුවක් එක්ක ගියාට පස්සෙ අම්ම බාප්ප එක්ක බුදියල ගෙදර උකස බේරල උබට සිකුරුටි රස්සාව අරන් දුන්න විදිය කියපන්කො. ඒක දන්නෙ නෑ මේකෙ ගොඩක් අය 😂