Yes. Old school teledrama lover here.මේ නාට්‍ය ලස්සන්ද බ්‍රෝ. මමත් ආස පරණ නාට්‍ය බලන්න. අලුත් බඩකඩෙත්තු නම් අප්පිරියයි. බොහොම ස්තුතියි ලින්ක් එකට.
මමත් දැක්ක ඕක. මමත් මේකේ දාන්න හිටියේ. පරණ නාට්ටි අව්ලක් නෑ මචන්, බලන්න පුළුවන් අප්පිරියක් නැතුව.මේ නාට්‍ය ලස්සන්ද බ්‍රෝ. මමත් ආස පරණ නාට්‍ය බලන්න. අලුත් බඩකඩෙත්තු නම් අප්පිරියයි. බොහොම ස්තුතියි ලින්ක් එකට.