Koheda location? 3k aiYes.. 3 connections Gannawa.. Pre orders daala thiyenne..
Next month e kiyanneBump
කලින් 2025 කියලා දැන් ආපහු 2024 Q4 කියලා Update කරලා තියෙනවා.
Unlimitedda? FUP da? Keeyada monthly with tax?SLT 1 Gbps fiber tiyedi starlink one na. remote pathakata giya dawasakata order ekak danwa starlink ekata.
Koheda location? 3k ai![]()
SLT nathuwa Starlink ganna hituwe ai machan?Colombo.. Ekak Gedara ta Ekak Office Ekata Ekak Warehouse ekata...
SLT eka ta wada meyka honda wei kiyala hithanwa .. Danata SLT and Dialog Use karanneSLT nathuwa Starlink ganna hituwe ai machan?
Geo location fixed wenna one kiyala wage dakka samahara ratawal walanamඅඳුරන පොරක් pre order දාල කිව්වා තියෙන්නේ, පොරගේ එක ආවාම මමත් පාවිච්චි කරලා ගුණදොස් බලලා එකක් අරන් දාන්නත් හිතෙනවා
ඒ පොර බියගම පැත්තේ exports සීන් එකේ ඉන්න පොරක්, නිවාඩු පාඩුවට පොර tourist ගෙන්න ගෙන ලංකාවේ වටේ එක්ක යනවා. (Large scale coffee export කරනවා ඒ උගේ clients/buyers ලා තමයි ලංකාවට ගෙන්නලා එහේ මෙහේ එක්ක යන්නේ. එතකොට උගේ බිස්නස් එකත් promote වෙනවා)
ඒ පොර කියන විදියට තැන් තැන් වලට අරන් ගිහිල්ලා පාවිච්චි කරන්න පුළුවන් වෙයි ලු, ඌ එක order කරන්න හේතුව එක කියලා තමයි කියන්නේ, ආවම තමයි බලන්න වෙන්නේ පොර කියන විදියට felixible ද / reliable ද කියලා![]()
500GB + Unlimited YouTube + 1Gbps (12 AM to 7 AM free data ) Ultra Elite Plan eka gathe Rs 16500/moUnlimitedda? FUP da? Keeyada monthly with tax?
ඔව් මමත් එහෙම සීන් එකක් නම් දැක්කා ඔය fixed කථාවක්, හැබැයි පොර කියන්නේ අපිට ඕනි විදියට caliber කරන්න පුළුවන් ලු,Geo location fixed wenna one kiyala wage dakka samahara ratawal walanam