69 සාපය ඉවරයි......

dilann

Well-known member
  • Jul 6, 2018
    67,096
    166,114
    113
    එකමත් එක රටක
    මේ ඇරඹෙන්නේ 42 සාපයයි !! 🥱

    VPrcyfT.jpg
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,754
    28,110
    113
    ඇයි බන් ගහන ගහන හැම මැච් එකම දිනන්න ඕනි කියලා උබලා හිතන්නෙ. දෝදුද උඹලට, නැත්නම් උඹලගෙ ක්‍රිකට් මම දන්නෙ නැද්ද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,114
    113
    එකමත් එක රටක
    ඇයි බන් ගහන ගහන හැම මැච් එකම දිනන්න ඕනි කියලා උබලා හිතන්නෙ. දෝදුද උඹලට, නැත්නම් උඹලගෙ ක්‍රිකට් මම දන්නෙ නැද්ද
    කවුද පැරදුන කිව්වේ ? 🤔
    තාම මැච් එක ඉවර නැ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උගන්ඩාවේ ඉදන් දකුණු අප්‍රිකාවට කොච්චර දුරද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,114
    113
    එකමත් එක රටක
    උගන්ඩාවේ ඉදන් දකුණු අප්‍රිකාවට කොච්චර දුරද?
    බලපං පැය 68 ක ගමනක් ඒකත් . ලක්ෂ 68 බලාපොරොත්තුව උගන්ඩා සල්ලි ආපහු ගේන එක නේද .

    w7zEuQd.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බලපං පැය 68 ක ගමනක් ඒකත් . ලක්ෂ 68 බලාපොරොත්තුව උගන්ඩා සල්ලි ආපහු ගේන එක නේද .

    w7zEuQd.jpg
    පට්ට ගෑලපීම්.. පාලකයා ධාර්මික වුනාම වෙන දේවල්