මේක ඇහුවා ද උබලා කඩ්ඩ නම් මෙන්න කඩ්ඩ මචං ❤️

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Patta duaki ban owa ahanna baha
    රෙද්දක් ඇදගෙන ලංකාවේ කියන්න බැහැ යාකෝ මුන් මේ සායම අරින්නේ මුළු ලංකාවේම නේ🤮
    මුන්ට වැඩත් බැහැ ඉංග්‍රීසිත් බෑ
    කලින් හිටපු එවුන්ට නම් වැඩ බැරි උනත් ඉංග්‍රීසි ටික හරි පුළුවන් උනා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    රෙද්දක් ඇදගෙන ලංකාවේ කියන්න බැහැ යාකෝ මුන් මේ සායම අරින්නේ මුළු ලංකාවේම නේ🤮
    මුන්ට වැඩත් බැහැ ඉංග්‍රීසිත් බෑ
    කලින් හිටපු එවුන්ට නම් වැඩ බැරි උනත් ඉංග්‍රීසි ටික හරි පුළුවන් උනා

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    @gama22 @nul @vibhashana මේවා අහල ඉංග්‍රීසි ටිකක් ඉගෙනගන්න. 🙂


    උන් සෙට් එකෙන් හොඳටම English පුළුවන් එකා ඕකට යවල තියෙන්නේ :no:
    දිට්ට ධර්මවේදනිය කර්මද මන්ද බං මේ පලිසන් දෙන්නේ😂😂
    @shenat
    @Sen-lu
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    @gama22 @nul @vibhashana මේවා අහල ඉංග්‍රීසි ටිකක් ඉගෙනගන්න. 🙂
    අපි නං හදුනාගෙ පන්ති යනවා,දැන් ගොඩක් දියුණුයි.ඊලග චන්දෙට ලප සහෝ ටිකට් ඒක දෙන්නං කිවුව.බලපන් හොදද කියල.
    It was so bad to see this. his trouser going down. that polish man angry with them and shouting with bad words. we hope every trouser will need a good habit for stay in hip. then may be the oil price was has go down.
    :baffled: :baffled: :baffled: හදුනා ගත්තොත් ඔබ..... මා.....හදුනා ගත්තොත් රෙවිලා.:lol:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මුන්ගෙ ගෙවල් වල මිනිස්සු මේව කොහොම දරාගෙන ඉන්නවද මන්දා.
     
    • Like
    Reactions: SLHodahitha

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,935
    534
    113
    Sri Lanka
    If Sir Jhon.k was alive he will make these Suddas speak Sinhala

    The level of western ass licking has become a problem now
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,441
    1
    17,221
    113
    −273.15°C
    514912926_1348772129939426_492426581824347831_n.jpg
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,707
    8,455
    113
    දෙමළ කතා කලත් මොකෝ බන් හොරානොකන තාක්

    ඉන්ගිරීසියෙන් කචා කොර්ල සින්ගලෙන් පුකේ ඇරියා ඇති දැන් 😆