කාටද රිදුනේ .එහෙම අකමැත්තක් නැත්තන් මොකද මෙහ් මුන් බොකක් දැම්මත් රිදෙන්නේ? මට නං මතක නෑ උඹ රනිල්, ගෝටා ජනාදිපති වෙලා ආන්ඩු කරද්දී මේ වගේ දවස ගානෙ ත්‍රෙඩ් දදා ගෑනි මැරිච්ච මිනිහ වගේ වැලපෙනවා. මට පොඩ්ඩක් එහෙම උඹ දාල තියෙන ත්‍රෙඩ් එකක ලින්ක් එකක් වත් එවපංකෝ. සමහරවිට මට උඹ දාපු ත්‍රෙඩ් එක මිස් වෙන්නැති.
... මම හරිනි කඩේ ගිය එක ගැන විචාර ලිව්වේ නෑ . නිකන් සිද්දීය දැම්ම . උබට අවුල් ගියා . මුන් බොක දාන එකක් දැක්කොත් මම ත්‍රෙඩ් එකක් දාන්නම් "මෙන්න බොක දානව" කියලා .
උබ ඇවිත් අහයි කුනුහරපයක් කියලා මුන් වෙන කොහොමද බොක දාන්න ඕනේ . කලින් හිටපු උන් බොකා දැම්මේ ඔහොම නෙවෙයි වගේ කියලා .
ඔන්න ඔය වගේ නැට්ට පාගගන්න එකත් ටිකක් ආතල් ඉතින් .
අම්බෝ . . අර ඉරෝස්න් කරය හම්බුනා දවසක අහපන් කෝ ඌ එක්ක මේකේ ගෝටා ට වැඩියෙන්ම දේවල් කියලා තියෙන්නේ කවුද කියල...මට නං මතක නෑ උඹ රනිල්, ගෝටා ජනාදිපති වෙලා ආන්ඩු කරද්දී මේ වගේ දවස ගානෙ ත්‍රෙඩ් දදා ගෑනි මැරිච්ච මිනිහ වගේ වැලපෙනවා
ගෝටාගේ කාලේ ත්‍රෙඩ් හොයන බලපං .

මේකේ උන් ගෝටා ට මුකුත් කියන්න ගත්තේ කොවිඩ් එකත් ටිකක් ගියාම .
ඔච්චරයි මට දැනගන්න ඕන උනේ.
