එයා කඩේ ගිහින් .....

dilann

Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    එහෙම අකමැත්තක් නැත්තන් මොකද මෙහ් මුන් බොකක් දැම්මත් රිදෙන්නේ? මට නං මතක නෑ උඹ රනිල්, ගෝටා ජනාදිපති වෙලා ආන්ඩු කරද්දී මේ වගේ දවස ගානෙ ත්‍රෙඩ් දදා ගෑනි මැරිච්ච මිනිහ වගේ වැලපෙනවා. මට පොඩ්ඩක් එහෙම උඹ දාල තියෙන ත්‍රෙඩ් එකක ලින්ක් එකක් වත් එවපංකෝ. සමහරවිට මට උඹ දාපු ත්‍රෙඩ් එක මිස් වෙන්නැති.
    කාටද රිදුනේ . :rofl:... මම හරිනි කඩේ ගිය එක ගැන විචාර ලිව්වේ නෑ . නිකන් සිද්දීය දැම්ම . උබට අවුල් ගියා .

    මුන් බොක දාන එකක් දැක්කොත් මම ත්‍රෙඩ් එකක් දාන්නම් "මෙන්න බොක දානව" කියලා .
    උබ ඇවිත් අහයි කුනුහරපයක් කියලා මුන් වෙන කොහොමද බොක දාන්න ඕනේ . කලින් හිටපු උන් බොකා දැම්මේ ඔහොම නෙවෙයි වගේ කියලා .

    ඔන්න ඔය වගේ නැට්ට පාගගන්න එකත් ටිකක් ආතල් ඉතින් .

    මට නං මතක නෑ උඹ රනිල්, ගෝටා ජනාදිපති වෙලා ආන්ඩු කරද්දී මේ වගේ දවස ගානෙ ත්‍රෙඩ් දදා ගෑනි මැරිච්ච මිනිහ වගේ වැලපෙනවා
    අම්බෝ . . අර ඉරෝස්න් කරය හම්බුනා දවසක අහපන් කෝ ඌ එක්ක මේකේ ගෝටා ට වැඩියෙන්ම දේවල් කියලා තියෙන්නේ කවුද කියල...
    ගෝටාගේ කාලේ ත්‍රෙඩ් හොයන බලපං . :rofl:
    මේකේ උන් ගෝටා ට මුකුත් කියන්න ගත්තේ කොවිඩ් එකත් ටිකක් ගියාම .
     
    • Like
    Reactions: xVOLDYx

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කාටද රිදුනේ . :rofl:... මම හරිනි කඩේ ගිය එක ගැන විචාර ලිව්වේ නෑ . නිකන් සිද්දීය දැම්ම . උබට අවුල් ගියා .

    මුන් බොක දාන එකක් දැක්කොත් මම ත්‍රෙඩ් එකක් දාන්නම් "මෙන්න බොක දානව" කියලා .
    උබ ඇවිත් අහයි කුනුහරපයක් කියලා මුන් වෙන කොහොමද බොක දාන්න ඕනේ . කලින් හිටපු උන් බොකා දැම්මේ ඔහොම නෙවෙයි වගේ කියලා .

    ඔන්න ඔය වගේ නැට්ට පාගගන්න එකත් ටිකක් ආතල් ඉතින් .

    අම්බෝ . . අර ඉරෝස්න් කරය හම්බුනා දවසක අහපන් කෝ ඌ එක්ක මේකේ ගෝටා ට වැඩියෙන්ම දේවල් කියලා තියෙන්නේ කවුද කියල...
    ගෝටාගේ කාලේ ත්‍රෙඩ් හොයන බලපං . :rofl:
    මේකේ උන් ගෝටා ට මුකුත් කියන්න ගත්තේ කොවිඩ් එකත් ටිකක් ගියාම .
    හොර ගෙඩියා රනිල්ව ලස්සනට මග ඇරිය නෙහ් :lol: ඔච්චරයි මට දැනගන්න ඕන උනේ.

    ehemanam-kollo-api-giya-api-giya-kollo.gif
     
    • Haha
    Reactions: handley

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    හොර ගෙඩියා රනිල්ව ලස්සනට මග ඇරිය නෙහ් :lol: ඔච්චරයි මට දැනගන්න ඕන උනේ.

    ehemanam-kollo-api-giya-api-giya-kollo.gif
    මට දේසපාලුවෝ කියලා අවුලක් තියෙන්නේ රාජපක්ෂලා සෙට් එක එක්ක තමයි

    අනිත් උන් එක්ක එහෙම ලොකු අවුල් නෑ .

    හැබැයි රැල්ලට මොකෙක් හරි උඩ තියාගෙන ෆැන්ටසි හදාගෙන යන ලංකාවේ ආතල් සෙට් එකක් ඉන්නව සෑහෙන . අන්න උන් ටයි උන්ව ඒ ඒ කාලෙට ෆැන්ටසි හදල චුන් කරන දෙසපාලුවන්ටයි මම දේවල් කියනව . එහෙම කිව්වම අර සෙට් එකට අවුල් යනවා .
    අනිත් එක ඒ සෙට් එක හොදට පාවිච්චි කරන්න පුලුවන් මාකටින් වැඩ වලට .
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මට දේසපාලුවෝ කියලා අවුලක් තියෙන්නේ රාජපක්ෂලා සෙට් එක එක්ක තමයි

    අනිත් උන් එක්ක එහෙම ලොකු අවුල් නෑ .

    හැබැයි රැල්ලට මොකෙක් හරි උඩ තියාගෙන ෆැන්ටසි හදාගෙන යන ලංකාවේ ආතල් සෙට් එකක් ඉන්නව සෑහෙන . අන්න උන් ටයි උන්ව ඒ ඒ කාලෙට ෆැන්ටසි හදල චුන් කරන දෙසපාලුවන්ටයි මම දේවල් කියනව . එහෙම කිව්වම අර සෙට් එකට අවුල් යනවා .
    අනිත් එක ඒ සෙට් එක හොදට පාවිච්චි කරන්න පුලුවන් මාකටින් වැඩ වලට .
    ඔච්චර හෑලි ලියන්නෝන නෑ බං රනිල්ට කැමතී කියල හංඟන්න. බලපංකෝ @2osama කලින් ජාතික වේසිගෙ පුතාලට කඩේ ගියා ඊට පස්සෙ ගූඑන්පී ඊට පස්සෙ පොට්ටුවක් පුකේ ගහගත්තා.බලපංකෝ කිසිම ලැජ්ජාවක් නැතුව තාම හොඳට ඉන්නේ. ඉතින් උඹ මොකෝ මෙහ් ඇඹරෙන්නේ.
     
    • Dislike
    • Haha
    Reactions: handley and 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    ඔච්චර හෑලි ලියන්නෝන නෑ බං රනිල්ට කැමතී කියල හංඟන්න. බලපංකෝ @2osama කලින් ජාතික වේසිගෙ පුතාලට කඩේ ගියා ඊට පස්සෙ ගූඑන්පී ඊට පස්සෙ පොට්ටුවක් පුකේ ගහගත්තා.බලපංකෝ කිසිම ලැජ්ජාවක් නැතුව තාම හොඳට ඉන්නේ. ඉතින් උඹ මොකෝ මෙහ් ඇඹරෙන්නේ.
    කවුද අබරුනේ . . ඔය හෑල්ලේ මම කියලා තියෙන දේ තමයි මම කරන්නේ .
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කවුද අබරුනේ . . ඔය හෑල්ලේ මම කියලා තියෙන දේ තමයි මම කරන්නේ .
    මේ වගේ ගොන් ත්‍රෙඩ් නෙවේ මෙහෙම ත්‍රෙඩ් එකක් වත් දාපන් පොඩ්ඩක් බලල සැනසෙන්න.

    https://elakiri.com/threads/රනිල්_වැඩියෙන්ම-කැමති-දෙහි-බොන්න.1640371/
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    මේ වගේ ගොන් ත්‍රෙඩ් නෙවේ මෙහෙම ත්‍රෙඩ් එකක් වත් දාපන් පොඩ්ඩක් බලල සැනසෙන්න.

    https://elakiri.com/threads/රනිල්_වැඩියෙන්ම-කැමති-දෙහි-බොන්න.1640371/
    නැ මම එහෙම ත්‍රෙඩ් දාලම නෑ නේ .

    මම කිව්වේ ඒකයි . අර ලංකාවේ රැල්ලට චුන් වෙන උන් ටික කරේ තියාගෙන ගුණ කියා කියා යන උන්ගෙන් තමයි මම නම් ආතල් ගන්නේ .
    උන්ව චුන් වෙන්න ෆැන්ටසි හදන දේසපාලුවෝ සෙට් එකට දෙයක් කිව්වා ගමන් උන්ට අවුල් යනවා ..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    නැ මම එහෙම ත්‍රෙඩ් දාලම නෑ නේ .

    මම කිව්වේ ඒකයි . අර ලංකාවේ රැල්ලට චුන් වෙන උන් ටික කරේ තියාගෙන ගුණ කියා කියා යන උන්ගෙන් තමයි මම නම් ආතල් ගන්නේ .
    උන්ව චුන් වෙන්න ෆැන්ටසි හදන දේසපාලුවෝ සෙට් එකට දෙයක් කිව්වා ගමන් උන්ට අවුල් යනවා ..
    ඒක නෙහ් කියන්නේ රනිල් ආපු කාලෙ චූන් වෙච්ච උන්ට හිකෙන්න දාපං. උඹ කෝමත් ඒ වගේ චූන් වෙච්ච උන්ව ට්‍රෝල් කරන්න දක්ශය නෙහ්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,376
    113
    එකමත් එක රටක
    ඒක නෙහ් කියන්නේ රනිල් ආපු කාලෙ චූන් වෙච්ච උන්ට හිකෙන්න දාපං. උඹ කෝමත් ඒ වගේ චූන් වෙච්ච උන්ව ට්‍රෝල් කරන්න දක්ශය නෙහ්
    රනිල් ආපු කාලේ උගේ පස්සෙන් චුන සෙට් එකක් හිටියේ නෑ බන් . එහෙනම් ඌ දිනනවා නේ .
    ඌ අර පාර්ලිමේන්තුවෙන් චන්දෙ හම්බුනා නිසා හිටියේ මිනිස්සුන්ගේ අකමැත්තෙන් .

    මේ සෙට් එක ඒ වගේ නෙවෙයි . උන් වෙනම ආතල් එකක් . ගෝටා ව කරේ තියන් ගියෙත් මුන්ම තමයි
     
    • Like
    Reactions: xVOLDYx

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ඔච්චර හෑලි ලියන්නෝන නෑ බං රනිල්ට කැමතී කියල හංඟන්න. බලපංකෝ @2osama කලින් ජාතික වේසිගෙ පුතාලට කඩේ ගියා ඊට පස්සෙ ගූඑන්පී ඊට පස්සෙ පොට්ටුවක් පුකේ ගහගත්තා.බලපංකෝ කිසිම ලැජ්ජාවක් නැතුව තාම හොඳට ඉන්නේ. ඉතින් උඹ මොකෝ මෙහ් ඇඹරෙන්නේ.
    ඌබත් ඔය NPP එකට නේ කඩේ යන්නේ පොන්ස්
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    සිරාවටම මේකේ අවුල ඡන්දෙ දුන්න අයට තේරෙන්නේ නැද්ද 😐
    මොකද්ද උඹ මේකේ අවුල කිව්වේ, මේ වගේ ගොබ්බ පෝස්ට් හදල දාන එකද නැත්නම් හරිනි තමන්ම කීල්ස් ගියපු එකද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062

    උබ හිතන්නේ මොකක් කියලද
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    උබ හිතන්නේ මොකක් කියලද

    මම සිරාවට ඇහුවේ.
    පෝස්ට් එක හදපු එකා මෝඩ NPP එකෙක් වෙන්නත් පුළුවන්, මේ වගේ පෝස්ට් දාල උස්සල බිම දාන්න බලන් ඉන්න අනිත් පැත්තේ එකෙක් වෙන්නත් පුළුවන්.
    එතනින් එහාට මේ සිද්දිය comment කරන්න තරම් මේකේ ස්ටෝරි එක මම දන්නේ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062
    113
    මම සිරාවට ඇහුවේ.
    පෝස්ට් එක හදපු එකා මෝඩ NPP එකෙක් වෙන්නත් පුළුවන්, මේ වගේ පෝස්ට් දාල උස්සල බිම දාන්න බලන් ඉන්න අනිත් පැත්තේ එකෙක් වෙන්නත් පුළුවන්.
    එතනින් එහාට මේ සිද්දිය comment කරන්න තරම් මේකේ ස්ටෝරි එක මම දන්නේ නෑ.
    Management level එකේ කෙනෙක් සැප ගන්නවා කියලානේ පිටට පේන්නේ ඔය වගේ දේවල් තව කෙනෙක්ට පවරන එක. ඒ උනාට ඇත්තටම වෙන්නේ ඒ පොඩි පොඩි වැඩ ටිකත් වෙන තැනකට පවරලා management task එකට ෆොක්ස් කරන්න නිදහස හදාගන්න එක.
     
    • Love
    • Like
    Reactions: MrFrog and 2osama

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    ඔච්චර හෑලි ලියන්නෝන නෑ බං රනිල්ට කැමතී කියල හංඟන්න. බලපංකෝ @2osama කලින් ජාතික වේසිගෙ පුතාලට කඩේ ගියා ඊට පස්සෙ ගූඑන්පී ඊට පස්සෙ පොට්ටුවක් පුකේ ගහගත්තා.බලපංකෝ කිසිම ලැජ්ජාවක් නැතුව තාම හොඳට ඉන්නේ. ඉතින් උඹ මොකෝ මෙහ් ඇඹරෙන්නේ.
    ඔකා රනිලගෙ ගල් කොල්ලෙක්, බොරුවට ස්වාදීන ලයින් එකක් දාගෙන ඉන්න හදන්නෙ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔකා රනිලගෙ ගල් කොල්ලෙක්, බොරුවට ස්වාදීන ලයින් එකක් දාගෙන ඉන්න හදන්නෙ
    පව් ලැජ්ජාවට වෙන්නැති. හැබැයි සමහර උන් ඉන්නවා හෙන රැඩිකල් කියල පොරත්වෙ පෙන්නන උන්. මම අනික් බහුතරේ වගේ නෙවේ හෙන උගත් බුද්දිමත් කියල පෙන්නන්න කැමති උන්.
     
    • Haha
    Reactions: handley

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    Management level එකේ කෙනෙක් සැප ගන්නවා කියලානේ පිටට පේන්නේ ඔය වගේ දේවල් තව කෙනෙක්ට පවරන එක. ඒ උනාට ඇත්තටම වෙන්නේ ඒ පොඩි පොඩි වැඩ ටිකත් වෙන තැනකට පවරලා management task එකට ෆොක්ස් කරන්න නිදහස හදාගන්න එක.
    උඹ කියන එක හරි. ඒත් එක snapshot එකකින් generalize කරන්න බැරිකම තියෙන්නේ. ඒකිට පරණ පුරුදු life එක වෙනස් කර ගන්න බැරිව තාම පොඩි පොඩි දේවල් වලට වෙලාව නාස්ති කරනවානම් ඒක අවුල්. NPP ෆෑන් බේස් එක චූන් කරන්න මේවා කරනවානම් ඒත් අවුල්. හදිස්සියකට ඔතනින් යද්දී මොනවහරි ගන්න ආවනම් ඒක අවුලක් නැහැ. එහෙම වෙන්න පුළුවන්නේ. ඒකයි මම කිව්වේ comment කරන්න තරම් විස්තර මදි කියල.
    පෝස්ට් එක ඉතින් වෙනම කතාවක්. NPP වෙන්නත් පුළුවන්. අනික් පැත්තේ එකෙක් වෙන්නත් පුළුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062
    113
    උඹ කියන එක හරි. ඒත් එක snapshot එකකින් generalize කරන්න බැරිකම තියෙන්නේ. ඒකිට පරණ පුරුදු life එක වෙනස් කර ගන්න බැරිව තාම පොඩි පොඩි දේවල් වලට වෙලාව නාස්ති කරනවානම් ඒක අවුල්. NPP ෆෑන් බේස් එක චූන් කරන්න මේවා කරනවානම් ඒත් අවුල්. හදිස්සියකට ඔතනින් යද්දී මොනවහරි ගන්න ආවනම් ඒක අවුලක් නැහැ. එහෙම වෙන්න පුළුවන්නේ. ඒකයි මම කිව්වේ comment කරන්න තරම් විස්තර මදි කියල.
    පෝස්ට් එක ඉතින් වෙනම කතාවක්. NPP වෙන්නත් පුළුවන්. අනික් පැත්තේ එකෙක් වෙන්නත් පුළුවන්.
    Comment වල බහුතරය ඉල්ලන්නේ ඔහොම management එකක්. හැබැයි ඒ management එකේ output එක apple company එකක ලෙවල් එකෙන් ඕනි. ඔය දෙකම කරන්න බෑ.
     
    • Like
    Reactions: MrFrog