Dialog ViU app එකේ SA vs SL මැච් එක බලන්න චැනල් එකක් නැද්ද?
olu bakka Well-known member Aug 18, 2011 22,708 23,371 113 Nov 29, 2024 #1 Dialog ViU app එකේ SA vs SL මැච් එක බලන්න චැනල් එකක් නැද්ද?
OverSyze Well-known member Jun 25, 2022 5,348 1 5,033 113 Sin-tertainment Den Nov 29, 2024 #2 Test match eka balana ekath aparade Reactions: Ysa Karu
olu bakka Well-known member Aug 18, 2011 22,708 23,371 113 Nov 29, 2024 #3 OverSyze said: Test match eka balana ekath aparade Click to expand... Lol ow bn mata danaganna one meke match balanna widihak nadda kiyala ekakwat
OverSyze said: Test match eka balana ekath aparade Click to expand... Lol ow bn mata danaganna one meke match balanna widihak nadda kiyala ekakwat
Dilshan94 Active member Dec 28, 2016 628 237 43 Nov 30, 2024 #4 Unge banner ekak tynwa app ake..aken gyma 799ka package ekka gna oni kiyla kiynwne..dn match eka yana hatiyta echra gewla aran balala wdk na
Unge banner ekak tynwa app ake..aken gyma 799ka package ekka gna oni kiyla kiynwne..dn match eka yana hatiyta echra gewla aran balala wdk na
olu bakka Well-known member Aug 18, 2011 22,708 23,371 113 Nov 30, 2024 #5 Dilshan94 said: Unge banner ekak tynwa app ake..aken gyma 799ka package ekka gna oni kiyla kiynwne..dn match eka yana hatiyta echra gewla aran balala wdk na Click to expand... මම පැකේජ් එක දාගෙන බන් ඉන්නෙ. ඔය බැනර් එකෙන් ගියාම Papare HD එක ඕපන් වෙන්නෙ. ඒකෙ මැච් එක යන්නෙ නෑ.
Dilshan94 said: Unge banner ekak tynwa app ake..aken gyma 799ka package ekka gna oni kiyla kiynwne..dn match eka yana hatiyta echra gewla aran balala wdk na Click to expand... මම පැකේජ් එක දාගෙන බන් ඉන්නෙ. ඔය බැනර් එකෙන් ගියාම Papare HD එක ඕපන් වෙන්නෙ. ඒකෙ මැච් එක යන්නෙ නෑ.
Dilshan94 Active member Dec 28, 2016 628 237 43 Nov 30, 2024 #6 olu bakka said: මම පැකේජ් එක දාගෙන බන් ඉන්නෙ. ඔය බැනර් එකෙන් ගියාම Papare HD එක ඕපන් වෙන්නෙ. ඒකෙ මැච් එක යන්නෙ නෑ. Click to expand... Ade sirwata..henagahanwne okunt
olu bakka said: මම පැකේජ් එක දාගෙන බන් ඉන්නෙ. ඔය බැනර් එකෙන් ගියාම Papare HD එක ඕපන් වෙන්නෙ. ඒකෙ මැච් එක යන්නෙ නෑ. Click to expand... Ade sirwata..henagahanwne okunt
olu bakka Well-known member Aug 18, 2011 22,708 23,371 113 Nov 30, 2024 #7 Dilshan94 said: Ade sirwata..henagahanwne okunt Click to expand... ඔව් බන් ඉස්සරනන් ඕකෙ පොඩි ගනන් වලට තිබ්බෙ. දැන් 800ක් හින්ද ඔයිට වඩා හොඳ සර්විස් එකක් දෙන්න ඕනෙ.
Dilshan94 said: Ade sirwata..henagahanwne okunt Click to expand... ඔව් බන් ඉස්සරනන් ඕකෙ පොඩි ගනන් වලට තිබ්බෙ. දැන් 800ක් හින්ද ඔයිට වඩා හොඳ සර්විස් එකක් දෙන්න ඕනෙ.
Dilshan94 Active member Dec 28, 2016 628 237 43 Nov 30, 2024 #8 olu bakka said: ඔව් බන් ඉස්සරනන් ඕකෙ පොඩි ගනන් වලට තිබ්බෙ. දැන් 800ක් හින්ද ඔයිට වඩා හොඳ සර්විස් එකක් දෙන්න ඕනෙ. Click to expand... Ow bn issra perday packages tibbane..dn ewa ndda ethkot
olu bakka said: ඔව් බන් ඉස්සරනන් ඕකෙ පොඩි ගනන් වලට තිබ්බෙ. දැන් 800ක් හින්ද ඔයිට වඩා හොඳ සර්විස් එකක් දෙන්න ඕනෙ. Click to expand... Ow bn issra perday packages tibbane..dn ewa ndda ethkot
olu bakka Well-known member Aug 18, 2011 22,708 23,371 113 Nov 30, 2024 #9 Dilshan94 said: Ow bn issra perday packages tibbane..dn ewa ndda ethkot Click to expand... Na bn