Dialog ViU app ක්‍රිකට්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    Dialog ViU app එකේ SA vs SL මැච් එක බලන්න චැනල් එකක් නැද්ද?
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    Unge banner ekak tynwa app ake..aken gyma 799ka package ekka gna oni kiyla kiynwne..dn match eka yana hatiyta echra gewla aran balala wdk na
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    Unge banner ekak tynwa app ake..aken gyma 799ka package ekka gna oni kiyla kiynwne..dn match eka yana hatiyta echra gewla aran balala wdk na
    මම පැකේජ් එක දාගෙන බන් ඉන්නෙ. ඔය බැනර් එකෙන් ගියාම Papare HD එක ඕපන් වෙන්නෙ. ඒකෙ මැච් එක යන්නෙ නෑ.
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    මම පැකේජ් එක දාගෙන බන් ඉන්නෙ. ඔය බැනර් එකෙන් ගියාම Papare HD එක ඕපන් වෙන්නෙ. ඒකෙ මැච් එක යන්නෙ නෑ.
    Ade sirwata..henagahanwne okunt
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,708
    23,371
    113
    Ade sirwata..henagahanwne okunt
    ඔව් බන් ඉස්සරනන් ඕකෙ පොඩි ගනන් වලට තිබ්බෙ. දැන් 800ක් හින්ද ඔයිට වඩා හොඳ සර්විස් එකක් දෙන්න ඕනෙ.
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    ඔව් බන් ඉස්සරනන් ඕකෙ පොඩි ගනන් වලට තිබ්බෙ. දැන් 800ක් හින්ද ඔයිට වඩා හොඳ සර්විස් එකක් දෙන්න ඕනෙ.
    Ow bn issra perday packages tibbane..dn ewa ndda ethkot