ඔව් බන්, අර ලංකාවෙ "ඊයා" ගගා ඉන්න සීන් දාන්න බෑ. උන්ගෙ ගොඩේ තමා ඉන්න වෙන්නෙ. ඒක ඉතින් අවුලක් නෑ. ඊටවඩා හිතන්න ඕන දේවල් ගොඩක් තියෙනවා.එහෙ බැලුවත් ඉන්දියන් මෙහෙ බැලුවත් ඉන්දියන් උඩ ගෙදරත් ඉන්දියන් පහල ගෙදරත් ඉන්දියන් ඉස්සරහ ගෙදරත් ඉන්දියන් පිටිපස්සේ ගෙදරත් ඉන්දියන් දකුණු පැත්තේ ගෙදර පකිස්තාන් වම් පැත්තේ ගෙදර බංගලාදේශ්![]()

