සිවිලිමට පොලු ඕනේ

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    සිංහල්ලු බාස් කියනවා ඇස්බැස්ටෝස් වලින් සිවිලිම ගහමුලු අයි පැනල කේස් ලු
    ඇස්බැස්ටෝස් ශීට් එකක් කීයක් වෙයිද ?

    2 x2 පොල්ලක් කීයිද ?

    උබලා අඩියකට බාසාට කියක් දුන්නද ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සිංහල්ලු බාස් කියනවා ඇස්බැස්ටෝස් වලින් සිවිලිම ගහමුලු අයි පැනල කේස් ලු
    ඇස්බැස්ටෝස් ශීට් එකක් කීයක් වෙයිද ?

    2 x2 පොල්ලක් කීයිද ?

    උබලා අඩියකට බාසාට කියක් දුන්නද ?

    asbestos දාන්න එපා, ප්රදාන පිලිකාකාරකයක්, lung cancers, mesothelioma හදෙන්න පුලුවන්, cement+asbestos bond එකක් තියෙන්නෙ ඔය සිට් වල, කාලයක් යද්දි bond එක loose වටලා තන්තු ගැලවිලා යනවා

    බාස්ලා කියන විදියට උබ වැඩ කරන්න එපා
    උට i panel ගහනවනම් ගහන්න කියපන් නැත්තම් වෙන බාස් කෙනෙක් උබ හොයාගන්නම් කියපන්
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ලුනු මිදෙල්ල ගහන්න ලස්සනයි ඉතින්. අයි පැනල් එකත් අවුලක් නෑ , කල් යද්දි කොහොම වෙයිද දන්නේ නෑ හැබැයි
     
    • Like
    Reactions: Fiona Dabare

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    සිංහල්ලු බාස් කියනවා ඇස්බැස්ටෝස් වලින් සිවිලිම ගහමුලු අයි පැනල කේස් ලු
    ඇස්බැස්ටෝස් ශීට් එකක් කීයක් වෙයිද ?

    2 x2 පොල්ලක් කීයිද ?

    උබලා අඩියකට බාසාට කියක් දුන්නද ?
    Watura poddak udin wetunath ..polu gullo gehuwath sheet aka iwarai kadan wetenawa..gon weda karanna epa ..saththunta ringanna beri wenna wahale shape akata hari seal ceiling akak gahapan..

    baas la kiyana widiyata karanna epa .hodama widiyata karapan
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    asbestos දාන්න එපා, ප්රදාන පිලිකාකාරකයක්, lung cancers, mesothelioma හදෙන්න පුලුවන්, cement+asbestos bond එකක් තියෙන්නෙ ඔය සිට් වල, කාලයක් යද්දි bond එක loose වටලා තන්තු ගැලවිලා යනවා

    බාස්ලා කියන විදියට උබ වැඩ කරන්න එපා
    උට i panel ගහනවනම් ගහන්න කියපන් නැත්තම් වෙන බාස් කෙනෙක් උබ හොයාගන්නම් කියපන්

    cigarette walatath wadiya yatin asbestos thiyenne list eke
     
    • Like
    Reactions: MR.YOLO

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ipanel ගහපන්
    ඔය බාස්ගෙ කම්මැළිකම තියෙන්නෙ ipanel එක මැන මැන කෑලි ගහන්න
    පොඩ්ඩක් ඔය බාස්ගේ කලින් වැඩ කරලා තියෙන තැන් බලන්න.සමහර විට ipanel ගහලා නැතුව ඇති. හැම එකටම ඇස්බැස්ටෝස් ෂීට් එක දාලා ඇත්තේ 😐
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ipanel ගහපන්
    ඔය බාස්ගෙ කම්මැළිකම තියෙන්නෙ ipanel එක මැන මැන කෑලි ගහන්න
    පොඩ්ඩක් ඔය බාස්ගේ කලින් වැඩ කරලා තියෙන තැන් බලන්න.සමහර විට ipanel ගහලා නැතුව ඇති. හැම එකටම ඇස්බැස්ටෝස් ෂීට් එක දාලා ඇත්තේ 😐

    local basla allagaththahama oka thami aula, reputed construction company ekak allala me wage wada karanna one

    balapan ubata adak hadala dunneth nhne