Mama 2022 business eka patan 2022 aga weddi nawththuwa business nathi nisa.. registration eka ain kale naa..eth mata tax kole awilane man gewanna oneda aadayamk nathuwa?
ඒත් Nil රිටන් දාන්න ඕන කලුවෝඅදායමක් නැත්නම් දාන්න ඕන නෑ කියල සියඹලා මාම කිව්වා
ලොග් උනාම පෙන්නනවද බැංකු පොලියෙන් කපපු ගණන්ඒත් Nil රිටන් දාන්න ඕන කලුවෝ
දැන් බැංකු එක්ක Integrate වෙලා තියෙන්නෙ අපරාදෙ කියන්න බැහැ මගේ නං මාසෙන් මාසෙට ආපු බැංකු පොලියත් IRD එකවුන්ට් එකේ auto fill වෙලා තිබුනා
ow, mage nam per month records thibbaලොග් උනාම පෙන්නනවද බැංකු පොලියෙන් කපපු ගණන්
Palayan gobbaya yanna..prshnayk ahuwanam sanya danimak naththanඋබ අනුර ද ?
Nill return eka dana hati poddk kiyala dewadaඒත් Nil රිටන් දාන්න ඕන කලුවෝ
දැන් බැංකු එක්ක Integrate වෙලා තියෙන්නෙ අපරාදෙ කියන්න බැහැ මගේ නං මාසෙන් මාසෙට ආපු බැංකු පොලියත් IRD එකවුන්ට් එකේ auto fill වෙලා තිබුනා
man nil return path eka danne na banNill return eka dana hati poddk kiyala dewada
------ Post added on Dec 3, 2024 at 4:40 PM
mona banks walinda update wela tibbe..ow, mage nam per month records thibba
but serama accounts thibbe na, samahara ewa witarai
Nill return eka dana hati poddk kiyala dewada
mona banks walinda update wela tibbe..
kohomada bank eka link karaganne IRD ekata.. bank ekath ekka TIN eka update kalada ?
------ Post added on Dec 3, 2024 at 4:50 PM
sole properitorrship ekadda machangs?Mama 2022 business eka patan 2022 aga weddi nawththuwa business nathi nisa.. registration eka ain kale naa..eth mata tax kole awilane man gewanna oneda aadayamk nathuwa?
need to knwo too...Business ekak karanna kiyala hithala ekak open kala... no income... dang registration eka 3 years vitara idang thiyenne...renew karalath na...case daBump! sole properitorrship business wlatat tax tiyed? without income?
mokakda bank eka?ඒත් Nil රිටන් දාන්න ඕන කලුවෝ
දැන් බැංකු එක්ක Integrate වෙලා තියෙන්නෙ අපරාදෙ කියන්න බැහැ මගේ නං මාසෙන් මාසෙට ආපු බැංකු පොලියත් IRD එකවුන්ට් එකේ auto fill වෙලා තිබුනා
thanksSeylan and BOC