SLT Hamper

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    ඊබිල් එකත් එක්ක එන ඊමේල් එකේ හූනු බිජ්ජක් තරං පොටෝ එකක් දාල
    ඒකෙ අකුරු පෙන්නෙ නෑ බං
    දාන මගුලක් ඇහැට කනට පේන්න ලොකුවට දාපල්ලකො
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,686
    1
    42,836
    113
    happy day eka gaththada. mama gaththa wadiya mukuth download kare naha me para.

    හැපි ඩේ එකනං මම ගත්ත
    හැබැයි උදෙන්ම මගෙ ඇඩොන් එකේ ඩේට ටික කැපිල තමා හැපි ඩේ පටන් ගත්තෙ 😅

    ඇඩොන් එකේ එහෙම පිටින්ම 20GB තිබුණ

    ඒ නිසා උඹල හැපි ඩේ ගන්නවනං මාසෙ අන්තිම දවසෙ ගනින්
     
    • Wow
    Reactions: RottenCOLT

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,817
    8,144
    113
    Free 25GB හම්බෙන්නෙ කවදටද?
    Allocate from 27th to 31st dec 2024
    කියලා තියෙන්නෙ

    slt.jpg