Wahana ekka thama balanne bro monawada honda ewa kiyalaUmbata aasa karana, interested industry wala ganin
Mee ada ne?
Good strategyNext year ඉදල long term hold කරන්න මාසෙ ගානෙ ගන්න හිතන් ඉන්නෙ
Okkoma up,
LTL IPO demmada?
ow bn.............
Mee ada ne?
------ Post added on Dec 4, 2024 at 7:28 PM
Thawa gihin eka parata crash wei ethakota dump karanawa shares anna ethakota aran thiyagana yatin
මචන් ඔය ප්‍රශ්නේ අහන්නේ නැති වෙන්න පුලුවන්නම් time එක invest කරපන් ඉගෙන ගන්න ඔය සීන් එක . ඕනිනම් පොඩි ගානක් දාල register වෙලා platform වලට access අරගෙන virtual trading කරලා practice වෙයන් ඉගෙන ගන්න කම් සීන් එක. අවුරුද්දේ මුල ඉදලම පටන් ගන්න සීන් එකේ නම් ඉන්නේ mutual fund එකක් දාපන්. ඒකට monthly fixed amount එකක් pump කරගෙන පලයන් මස 6ක් විතර. එක grow වෙනවා කොහොමත්, ඒක grow වෙන එක බලන් ඉද්දි හරියට equity ඉගෙන ගෙන ඒ සීන් එකට බහින්න motivation එකකුත් එනවා . මගේ සත දෙක තමයි තමන්ට හරියට companies analyze කරලා shortlist කරලා trading decision එකක් ගන්න confidence එනකම් tips වලට, signals වලට, brokers ල කිව්වා පලියට ලොකු ගණන් යට කරලා කෙලෝ ගන්නේ නැතුව ඉස්සල්ල හරියට සීන් එක තමන්ම ඉගෙන ගන්න , එතකම් low risk investment එකකට commit වෙන්න එතකොට ඉගෙන ගන්න ගත කරන කලේ ඇතුලත financial discipline එකත් හැදෙනවා monthly ගානක් commit කරනා නිසා . මගේ strategy එක ඕක. තවම සීන් එක ඉගෙන ගන්නවා .Next year target kare ekai wahama genwanna inna nisa kowage shares ganna ekada hondai da kiyala danaganna onee
LTL ipo eka postponed una nehh.. ara rividhanavi ektda koheda court case ekk watilane
Elakiriow bn.............
long term - mfpe
laga nawanawnm - Lmf, mcpl [dividnt hodayi dekema]
Niyamai niyamai. Meee advice eka nm patta watinawa deyakමචන් ඔය ප්‍රශ්නේ අහන්නේ නැති වෙන්න පුලුවන්නම් time එක invest කරපන් ඉගෙන ගන්න ඔය සීන් එක . ඕනිනම් පොඩි ගානක් දාල register වෙලා platform වලට access අරගෙන virtual trading කරලා practice වෙයන් ඉගෙන ගන්න කම් සීන් එක. අවුරුද්දේ මුල ඉදලම පටන් ගන්න සීන් එකේ නම් ඉන්නේ mutual fund එකක් දාපන්. ඒකට monthly fixed amount එකක් pump කරගෙන පලයන් මස 6ක් විතර. එක grow වෙනවා කොහොමත්, ඒක grow වෙන එක බලන් ඉද්දි හරියට equity ඉගෙන ගෙන ඒ සීන් එකට බහින්න motivation එකකුත් එනවා . මගේ සත දෙක තමයි තමන්ට හරියට companies analyze කරලා shortlist කරලා trading decision එකක් ගන්න confidence එනකම් tips වලට, signals වලට, brokers ල කිව්වා පලියට ලොකු ගණන් යට කරලා කෙලෝ ගන්නේ නැතුව ඉස්සල්ල හරියට සීන් එක තමන්ම ඉගෙන ගන්න , එතකම් low risk investment එකකට commit වෙන්න එතකොට ඉගෙන ගන්න ගත කරන කලේ ඇතුලත financial discipline එකත් හැදෙනවා monthly ගානක් commit කරනා නිසා . මගේ strategy එක ඕක. තවම සීන් එක ඉගෙන ගන්නවා .
Up. Market eka patta volatile ne bn koi wele anik patta gahai da sure nane. insider trading wenwa neda???
Pora thama ithin maych eka gahanne lassanata![]()
හායි යාලුවනේ![]()
E thawa up karaganna udin wikuannnaayi elakiri eke fb groups wala godak un nitharama wadi unama anith unwa ganna polmbawanne ,
meketh modayo9wadi ganata aran ahu wela wikuna ganna wena un andanna, nath nam moda kamata) hitiya Expo 400 ta kittu weddi ganna kiyapu .
Dan up wela wedi neda. Level break ei ne down. Podi volume walin up karan inneමචන් ඔය ප්‍රශ්නේ අහන්නේ නැති වෙන්න පුලුවන්නම් time එක invest කරපන් ඉගෙන ගන්න ඔය සීන් එක . ඕනිනම් පොඩි ගානක් දාල register වෙලා platform වලට access අරගෙන virtual trading කරලා practice වෙයන් ඉගෙන ගන්න කම් සීන් එක. අවුරුද්දේ මුල ඉදලම පටන් ගන්න සීන් එකේ නම් ඉන්නේ mutual fund එකක් දාපන්. ඒකට monthly fixed amount එකක් pump කරගෙන පලයන් මස 6ක් විතර. එක grow වෙනවා කොහොමත්, ඒක grow වෙන එක බලන් ඉද්දි හරියට equity ඉගෙන ගෙන ඒ සීන් එකට බහින්න motivation එකකුත් එනවා . මගේ සත දෙක තමයි තමන්ට හරියට companies analyze කරලා shortlist කරලා trading decision එකක් ගන්න confidence එනකම් tips වලට, signals වලට, brokers ල කිව්වා පලියට ලොකු ගණන් යට කරලා කෙලෝ ගන්නේ නැතුව ඉස්සල්ල හරියට සීන් එක තමන්ම ඉගෙන ගන්න , එතකම් low risk investment එකකට commit වෙන්න එතකොට ඉගෙන ගන්න ගත කරන කලේ ඇතුලත financial discipline එකත් හැදෙනවා monthly ගානක් commit කරනා නිසා . මගේ strategy එක ඕක. තවම සීන් එක ඉගෙන ගන්නවා .