Answered හැමෝම අහන කොටස් වෙළදපල හෙවත් Stock Exchange එකට එන්නෙ කොහොමද?

maverick44

Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    Currently YOY to 40% up . So another 50% would be very difficult unless lot of foreigners come and invest at CSE.
    I think things like ratings upgrades , debt restructuring already priced in to the price. Also it will be difficult to improve earnings going forward as interest rates are coming down. So interest income will fall.
    Seems like we are going to have similar boom after the war. One thing I didn't consider is "markets are forward looking". :sorry:
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    මේක ත්‍රෙඩ් කීපයක් වැටිල තියෙන නිසා හරියටම දාන්න හිතුන

    මේකට අපිට Stock broker කෙනෙක් වගේම CDS - Central Depository System account එකක් තියෙන්න ඕන

    CDS account එක හදාගන්න අපිට ඕන
    දේවල්

    National ID
    Billing Proof
    Bank Account

    CDS account එක හදන්නෙ කොහොමද?

    CSE app එක download කරගන්න

    මේකෙන් CDS account එක හදාගන්න පුලුවන් අවශ්‍ය විස්තර ටික දාල Broker Firm එකක් දෙන්න තියෙන්නෙ ඔයාගෙ අදාල විස්තර ඔයා තෝරගන්න broker firm එකට යනව එයාල oyage CDS account එක හදල දෙනව සහ ඔයාට ඕන වෙලාවක ඔයාගෙ CDS account එක ඕන broker firm එකකට transfer කරන්න පුලුවන්

    Broker Firm එකකට මම recommend කරන්නෙ Bartleet මොකද මට සේරම හොදට කරල දුන්නෙ ඒකෙන් මෙයාල beginner friendly

    CDS application එක ඇපෲ උනාම ඒකෙ විස්තර ටික ඔයාට එයි.

    ඊට පස්සෙ මුලින්ම 10000ක් වගේ පොඩි ගානකින් පටන් ගන්න එක පාර බක්ක බදල ලස්ස ගනන් දාල සල්ලි දෙගුන තෙගුන කරන්න හදනවනං ඒක කරන්න බෑ එහෙම. මුලින් ඉගනගන්න ඊට පස්සෙ invest කරන්න

    Trade කරන්නෙ කොහොමද?

    මේකට අපි පාවිච්චි කරන්නෙ Atrad
    මේක ඔයාලට stock broker දෙනව
    ඊට පස්සෙ ඔයාලට මේකෙන් buy sell market information බලන්න පුලුවන් charts analyze කරන්න stock prices live බලන්න පුලුවන් වෙන trades එහෙම එවෙලෙ බලන්න පුලුවන්.

    ඔන්න ඔහොමයි stock exchange එකට enter වෙන්නෙ

    මේකෙ අඩුපාඩු ඇති ඒව දන්න අය පෙන්නල දෙන්න

    ප.ලි මාත් මේ පොඩි ගානක් දාගෙන ඉගනගන්න හදන මනුස්සයෙක් මම ඕකෙ expert කෙනෙක් නෙමේ.
    ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් . මේක කියවල , එකවුන්ට් එකක් හැදුව , ඒ ට්‍රේඩ් එකත් ලැබුණා . දිවිඩන්ට් එකවුන්ට් එකටත් ආවා :)

    සල්ලි දාල , ස්ටොක් අරන් , අපිට ලාබයක් එන්නේ එක්කෝ දිවිඩන්ට් හරි එහෙම නැත්තන් ස්ටොක් විකුණලා නේ .

    දිවිඩන්ට් නම් කෙලින්ම එකවුන්ට් එකටම එවනවා .

    අනිත් ආපහු සල්ලි ගන්නේ , තියෙන ස්ටොක් විකුනලානේ ? එතකොට බන් , ඒ සල්ලි එකතු වෙන්නේ එකවුන්ට් බැලන්ස් එකට . ඒක ගන්න ඕන උනාම බ්රෝකර්ටද කියන්නේ ? නැත්තම් Atrade එකේ ඔප්ෂන් එකක් තියෙනවද කෑෂ් අවුට් කරන්න . ඒක හොයන්න නෑනේ බන් . @Zeuz
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් . මේක කියවල , එකවුන්ට් එකක් හැදුව , ඒ ට්‍රේඩ් එකත් ලැබුණා . දිවිඩන්ට් එකවුන්ට් එකටත් ආවා :)

    සල්ලි දාල , ස්ටොක් අරන් , අපිට ලාබයක් එන්නේ එක්කෝ දිවිඩන්ට් හරි එහෙම නැත්තන් ස්ටොක් විකුණලා නේ .

    දිවිඩන්ට් නම් කෙලින්ම එකවුන්ට් එකටම එවනවා .

    අනිත් ආපහු සල්ලි ගන්නේ , තියෙන ස්ටොක් විකුනලානේ ? එතකොට බන් , ඒ සල්ලි එකතු වෙන්නේ එකවුන්ට් බැලන්ස් එකට . ඒක ගන්න ඕන උනාම බ්රෝකර්ටද කියන්නේ ? නැත්තම් Atrade එකේ ඔප්ෂන් එකක් තියෙනවද කෑෂ් අවුට් කරන්න . ඒක හොයන්න නෑනේ බන් . @Zeuz
    බ්‍රෝකර්ට කිව්වම cds එකෙන් අපේ bank එකට දානව
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Broker ට % කීයක් ගෙවන්න ඕනද
    ඩිවිඩන්ට් වලින් කීයක් හරි ආවත් ඒකෙනුත් broker ගෙ කමිශන් එක ගෙවන්න ඕනද
     
    randika078

    Well-known member
  • Jan 27, 2008
    577
    309
    63
    ශ්‍රී ලංකාවෙ
    Broker ට % කීයක් ගෙවන්න ඕනද
    ඩිවිඩන්ට් වලින් කීයක් හරි ආවත් ඒකෙනුත් broker ගෙ කමිශන් එක ගෙවන්න ඕනද
    Hama trade (buy, sell) ekakinma 1.12% kapenawa. Eka athule government tax, brokerage okkoma tiynawa..

    Dividend walin government tax kapanawa. WHT wgae
     
    • Like
    • Love
    Reactions: thomian and NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Hama trade (buy, sell) ekakinma 1.12% kapenawa. Eka athule government tax, brokerage okkoma tiynawa..

    Dividend walin government tax kapanawa. WHT wgae
    මෙහෙත් ඔය ඇප් වලින් short කරන්න වගේ දේවලුත් කරන්න පුලුවන්ද?