China bans exports to U.S. of materials for electronics manufacturing - GET LOST FUCKING TRUMP -

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    Narcissistic Trump බල්ලාට හොඳ වැඩේ.
    Overview. Narcissistic personality disorder is a mental health condition in which people have an unreasonably high sense of their own importance. They need and seek too much attention and want people to admire them. People with this disorder may lack the ability to understand or care about others


     
    Last edited:

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    855
    1,727
    93
    ඕකෙන් බිස්නස් එකක් කරගන්න හරිම ලේසියි.

    1. ඔය අමුද්‍රව්‍ය ලංකාව වගේ රටකට ආනයනය කරනවා
    2. ඊට පස්සේ ඇමරිකාවට අපනයනය කරනවා.

    රුසියාවට සම්භාදක වැටුනම ඉන්දියාව පෙට්‍රෝලියම් බිස්නස් එක කරගත්තේ ඔය විදිහට.

    ඔන්න ජෙප්පන්ට රට දියුණු කරන්න ඕන නම් සරල අයිඩියා එකක්.
     
    • Like
    Reactions: Hyperx99

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    ඇමරිකාවට රෙවෙන්න වගේ යන්නේ. ඔය වගේ ෆිනිශින් එක්ක හින්දුස්තානි පොන්නයොන්ටවත් බෑ හදන්න.

    හෙල යක්ක පුත්තුන්ට පුලුවන් වෙයිද බලමු


    semiconductor වලට ඕන බඩු එන්නේ චීනෙන්නේ.බඩු ගනන් යයි හොදට.
    TSMC Taiwan පොඩි පොන්න පකෝ
    ------ Post added on Dec 5, 2024 at 3:36 PM
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    ඇමරිකාවට රෙවෙන්න වගේ යන්නේ. ඔය වගේ ෆිනිශින් එක්ක හින්දුස්තානි පොන්නයොන්ටවත් බෑ හදන්න.

    හෙල යක්ක පුත්තුන්ට පුලුවන් වෙයිද බලමු
    හදන හුත්තක් නෙමේ පොන්නයෝ😂.සෙමිකන්ඩක්ටර් වලට ඕන අමුද්‍රවය තියෙන්නේ චීනේ..ඒවා එස්පෝට් කරන එක තමා නවත්තලා තියෙන්නේ😀.
     
    • Wow
    Reactions: kukku baba

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    හදන හුත්තක් නෙමේ පොන්නයෝ😂.සෙමිකන්ඩක්ටර් වලට ඕන අමුද්‍රවය තියෙන්නේ චීනේ..ඒවා එස්පෝට් කරන එක තමා නවත්තලා තියෙන්නේ😀.
    වීඩියෝ එක බැලුවේ නෑ පකෝ. ඒකටනේ උබව තියන් ඉන්නේ මන් කටට දිදී ඕවා හොයලා බලලා මට කියන්න :ROFLMAO:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Me huttalage wali nisa kela welama yanne lankawa wage higana ratawala ewunta. hoda wade un suddo kiyala hithagena Trump ta kade giya ewunta
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    US Prices goes brrrrrrr
    graphic card ehma ganna dn Kidney 2 madi wei ;)
    මගේ මයිනින් ෆාම් එකට අප්පට සිකෙයි වගේ එහෙනම් :sorry: කොරියන් බඩු තමා ගන්න වෙන්නේ
     
    • Haha
    Reactions: G Starlin

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    The US once used some rare metal from the Soviet source for their own spy plane project. I think it was the Black Bird project. And such a restriction can give quantum computers the ability to enter the low-end markets.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඔහොම නොකරොත් තමා පුදුමේ..ට්‍රම්ප් කියන්නේ චීනයට වැඩියෙන්ම ප්‍රශ්ණ දීපු ඵකෙක්..හොඳට තිබ්බ හොංකොං අවුලවන්නත් ට්‍රම්ප් හවුල්.දැන් හොංකොං උන්‍ට තිබ්බ නිදහසත් නෑ..මේ පාර උෟ මොනා කරයිද දන්නෑ චීනේ වට්ටන්න