Raw Material widiyata nan oka bari wei. Habai raw material import karala value add karala export karanna puluwan. Ekata apita infrastructure naha. Godak welawata India oya market eka allayi.ඕකෙන් බිස්නස් එකක් කරගන්න හරිම ලේසියි.
1. ඔය අමුද්‍රව්‍ය ලංකාව වගේ රටකට ආනයනය කරනවා
2. ඊට පස්සේ ඇමරිකාවට අපනයනය කරනවා.
රුසියාවට සම්භාදක වැටුනම ඉන්දියාව පෙට්‍රෝලියම් බිස්නස් එක කරගත්තේ ඔය විදිහට.
ඔන්න ජෙප්පන්ට රට දියුණු කරන්න ඕන නම් සරල අයිඩියා එකක්.
