All about Air rifles

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,870
    5,420
    113
    මම දන්නා එකෙක් ඉන්නවා දැනට කළු වදුරෝ දෙන්නක් මේකෙන් තියලා මරලා තියෙනවා


    මේවා effective නැ බන්. real විසදුම් ඕනෑ
    ------ Post added on Dec 8, 2024 at 5:42 PM
    බස්නාහිර කලු වඳුරා මම දන්න තරමින් ආරක්ෂිත විශේෂයක්. මරන්න බෑ. තහනම්
     
    • Like
    Reactions: Hyperx99

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    පවු බන් අහිංසක සත්තු. උබලා අර බඩේ පැටව් එල්ලන් යන රිලව්න්ටත් තියනවද ? ඕව වලින් තියන්නෙ නැතුව රතිඥ්ඥා පත්තු කරල විසික් කරපන්කො. නැත්තම් කැටපෝල් එකක් හදා ගන්න රබර්පටි වලින් අර වයර් කෑලි දාල තියන්න. 🤷‍♂️
    වදුරෝ රිලව් කියන්නේ ISIS උන් වගේ ජාතියක්
    මම නම් සත්තුන්ට කවදාවත් තියල නැ එත් වදකර වෙන්න්න ගත්තොත් කෙලින්ම තියලා දන්න හිත හිත ඉන්නේ නැ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,912
    113
    මම නම් සත්තුන්ට කවදාවත් තියල නැ

    Not even a snake?

    eii0dVq.jpeg
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    Not even a snake?


    නැ බන් but මට කරදරයක් වුනොත් තියනවා

    බස්නාහිර කලු වඳුරා මම දන්න තරමින් ආරක්ෂිත විශේෂයක්. මරන්න බෑ. තහනම්
    කිය කිය මරන්නේ නැ නේ බන්
    ------ Post added on Dec 8, 2024 at 5:50 PM
     
    • Like
    Reactions: Hyaenidae

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,729
    9,398
    113
    වදුරෝ රිලව් කියන්නේ ISIS උන් වගේ ජාතියක්
    මම නම් සත්තුන්ට කවදාවත් තියල නැ එත් වදකර වෙන්න්න ගත්තොත් කෙලින්ම තියලා දන්න හිත හිත ඉන්නේ නැ

    වඳුරෝ අඩු කුලේ රිළව් වගේ මිනිස්සුන්ට වදයක් වෙන්නේ නෑ..අනික උන් බයයි..වඳුරෙක් පැන්නොත් ෂීට් නම් කැඩෙනවා උන්ගේ බර නිසා.රිළව් ඕනකමින් ගෙවල් වල උළු ඵහෙම ගලවන්නේ..වඳුරෝ මරණ ඵකනකම් මහ ජරාම වැඩක්..
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    මේ පැත්තේ ඉන්න වදුරන්ට නම් එක පාරක් වත් වදින්න තියන්න බැරි වෙයි ඕවයින් නම්.ඔහෙම ඒම් කරන්න තරම් පහලට උන් එන්නේ නෑ ලේසියකට
    100 M තියන්න පුළුවන් ඒවා thiyenwa
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,203
    4,371
    113
    ඇයි එන්නද
    වඳුරෝ අඩු කුලේ රිළව් වගේ මිනිස්සුන්ට වදයක් වෙන්නේ නෑ..අනික උන් බයයි..වඳුරෙක් පැන්නොත් ෂීට් නම් කැඩෙනවා උන්ගේ බර නිසා.රිළව් ඕනකමින් ගෙවල් වල උළු ඵහෙම ගලවන්නේ..වඳුරෝ මරණ ඵකනකම් මහ ජරාම වැඩක්..
    අපේ ගෙදර antenna එකට පැනලා 32" TV එකේ booster circuit එක කඩල ගියා. ඒවාට මොකද කියන්නේ
    lcd එකේ pathhak පෙන්නේ නැ අයින් කරලා තියෙන්නේ දැන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,912
    113
    අපේ ගෙදර antenna එකට පැනලා 32" TV එකේ booster circuit එක කඩල ගියා. ඒවාට මොකද කියන්නේ
    lcd එකේ pathhak පෙන්නේ නැ අයින් කරලා තියෙන්නේ දැන්

    60K loss (Samsung 32" non-smart TV)
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,068
    36,076
    113
    කෑගල්ල
    මාත් මේ ලඟදි ඕකකින් වෙඩි තිබ්බා. හංවැල්ල paint ball එහෙම ගහන්න තියන තැනක.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    තෝමස්ට කියහන්කෝ පාර හදන්න කියලා. හෙන වලවල් ගොඩක් නේ පාර පටන් ගන්නකොටම.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    ඕවගේ ස්කෝප් එක තියෙන මොඩල් වල ස්කෝප් එක accurate ද බන්
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,582
    113
    New York
    ඊයම් වලින් උණ්ඩ හදල තියෙන්නේ
    අයෙත් අහලා 40 M හිට්යොත් ඇග ඇතුලේ. real gun use කරන safety method use කරන්න ඕනෑ


    වදුරෝ කී දෙනක් ට වැඩේ දුන්නද
    ------ Post added on Dec 8, 2024 at 5:35 PM
    200kata wadiya marala athi.

    Thawa hoda hoda eawa marala thiyenawa. Methana kiwoth prashnayak wei, eawata wena weapons use karanne mewayen baha.
     
    • Wow
    Reactions: Honda.putha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,080
    4,855
    113
    අද අපි කතා කරමු කොහොමද මේක වදකාර සත්තු මට්ටු කරන්න කොහොමද ගන්නේ කියලා.
    :lol: :lol: :lol:

    oka tiya gena dawasa watte innda bn kiyanne, 30 min walin aya waduro enwa

    200kata wadiya marala athi.
    gun eka mokkda
    ------ Post added on Dec 8, 2024 at 6:45 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,814
    1
    49,924
    113
    ප*යාගල
    sorry.com
    පවු බන් අහිංසක සත්තු. උබලා අර බඩේ පැටව් එල්ලන් යන රිලව්න්ටත් තියනවද ? ඕව වලින් තියන්නෙ නැතුව රතිඥ්ඥා පත්තු කරල විසික් කරපන්කො.
    රතිඥ්ඥා වලට බය නෑ. උන්ගෙ රැල තඩිම එකාට තිබ්බම ඇති ඌ එක්ක අනික් උනුත් පැනල යනව
     
    • Haha
    Reactions: dbug