බස්නාහිර කලු වඳුරා මම දන්න තරමින් ආරක්ෂිත විශේෂයක්. මරන්න බෑ. තහනම්මම දන්නා එකෙක් ඉන්නවා දැනට කළු වදුරෝ දෙන්නක් මේකෙන් තියලා මරලා තියෙනවා
මේවා effective නැ බන්. real විසදුම් ඕනෑ
------ Post added on Dec 8, 2024 at 5:42 PM
බස්නාහිර කලු වඳුරා මම දන්න තරමින් ආරක්ෂිත විශේෂයක්. මරන්න බෑ. තහනම්මම දන්නා එකෙක් ඉන්නවා දැනට කළු වදුරෝ දෙන්නක් මේකෙන් තියලා මරලා තියෙනවා
මේවා effective නැ බන්. real විසදුම් ඕනෑ
------ Post added on Dec 8, 2024 at 5:42 PM
වදුරෝ රිලව් කියන්නේ ISIS උන් වගේ ජාතියක්පවු බන් අහිංසක සත්තු. උබලා අර බඩේ පැටව් එල්ලන් යන රිලව්න්ටත් තියනවද ? ඕව වලින් තියන්නෙ නැතුව රතිඥ්ඥා පත්තු කරල විසික් කරපන්කො. නැත්තම් කැටපෝල් එකක් හදා ගන්න රබර්පටි වලින් අර වයර් කෑලි දාල තියන්න.![]()
Not even a snake?
කිය කිය මරන්නේ නැ නේ බන්බස්නාහිර කලු වඳුරා මම දන්න තරමින් ආරක්ෂිත විශේෂයක්. මරන්න බෑ. තහනම්
වදුරෝ රිලව් කියන්නේ ISIS උන් වගේ ජාතියක්
මම නම් සත්තුන්ට කවදාවත් තියල නැ එත් වදකර වෙන්න්න ගත්තොත් කෙලින්ම තියලා දන්න හිත හිත ඉන්නේ නැ
100 M තියන්න පුළුවන් ඒවා thiyenwaමේ පැත්තේ ඉන්න වදුරන්ට නම් එක පාරක් වත් වදින්න තියන්න බැරි වෙයි ඕවයින් නම්.ඔහෙම ඒම් කරන්න තරම් පහලට උන් එන්නේ නෑ ලේසියකට
අපේ ගෙදර antenna එකට පැනලා 32" TV එකේ booster circuit එක කඩල ගියා. ඒවාට මොකද කියන්නේවඳුරෝ අඩු කුලේ රිළව් වගේ මිනිස්සුන්ට වදයක් වෙන්නේ නෑ..අනික උන් බයයි..වඳුරෙක් පැන්නොත් ෂීට් නම් කැඩෙනවා උන්ගේ බර නිසා.රිළව් ඕනකමින් ගෙවල් වල උළු ඵහෙම ගලවන්නේ..වඳුරෝ මරණ ඵකනකම් මහ ජරාම වැඩක්..
අපේ ගෙදර antenna එකට පැනලා 32" TV එකේ booster circuit එක කඩල ගියා. ඒවාට මොකද කියන්නේ
lcd එකේ pathhak පෙන්නේ නැ අයින් කරලා තියෙන්නේ දැන්
ඔව් calibrate කරාම accurate එක තියෙනවාඕවගේ ස්කෝප් එක තියෙන මොඩල් වල ස්කෝප් එක accurate ද බන්
200kata wadiya marala athi.ඊයම් වලින් උණ්ඩ හදල තියෙන්නේ
අයෙත් අහලා 40 M හිට්යොත් ඇග ඇතුලේ. real gun use කරන safety method use කරන්න ඕනෑ
වදුරෝ කී දෙනක් ට වැඩේ දුන්නද
------ Post added on Dec 8, 2024 at 5:35 PM
අද අපි කතා කරමු කොහොමද මේක වදකාර සත්තු මට්ටු කරන්න කොහොමද ගන්නේ කියලා.

gun eka mokkda200kata wadiya marala athi.
රතිඥ්ඥා වලට බය නෑ. උන්ගෙ රැල තඩිම එකාට තිබ්බම ඇති ඌ එක්ක අනික් උනුත් පැනල යනවපවු බන් අහිංසක සත්තු. උබලා අර බඩේ පැටව් එල්ලන් යන රිලව්න්ටත් තියනවද ? ඕව වලින් තියන්නෙ නැතුව රතිඥ්ඥා පත්තු කරල විසික් කරපන්කො.