Didi ge sexual assaults

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Nikan hitala balapanko ban un karana ewagen api kiyen kiyada karanne kiyala. Child abuse wage kalakanni dewal nemei ewata man pattama wiruddai et ewagen ehata gattama mun daana parties ewage karana dewal gattama pissu hadenawa. Man me lagadi baluwa blink twice kiyana movie eka. Eket yenne ohoma siddiyak.

    උබ ලංකාවෙ නෙමෙයිනෙ කොහොමත් ඉන්නෙ.

    දියුනු රටක හිටියත් ඔය ලෙවල් එකට යන්න පට්ටම ටැලන්ට් එකකුත් ඕනනෙ බං.

    උබේ මෝටිවේෂන් එක තියෙන්නෙ එතන නම් උපරිම ට්‍රයි කරපන්.
     
    • Like
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,665
    19,534
    113
    උබ ලංකාවෙ නෙමෙයිනෙ කොහොමත් ඉන්නෙ.

    දියුනු රටක හිටියත් ඔය ලෙවල් එකට යන්න පට්ටම ටැලන්ට් එකකුත් ඕනනෙ බං.

    උබේ මෝටිවේෂන් එක තියෙන්නෙ එතන නම් උපරිම ට්‍රයි කරපන්.
    Ube kathawa atta.. ohoma level ekakata yanna pattama talent ekak witharak madi supirima connection tikakut one.. ea tika hadunata passe nikan god level eken inna puluwan.
     
    • Like
    Reactions: Kolama

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,916
    6,298
    113
    kandy
    අඩෝ උබලට මොකද බන් හිතෙන්නෙ මේ සිද්දිය ගැන?. හෙනම අවුල් ජාලයක් වගේ මේ සිද්දි ටික. බීබර් කාරයව තියාගෙන අරූ පුක ඵැලුව වෙන්නත් පුලුවන්. බියොන්සේට අම්බානක singers ල බයයි. ඒ ඇයි? මුන් හැම එකෙක්ම වගේ devil and rituals කරනව. මොකක්ද මේ hollywood වලට වෙලා තියෙන්නෙ??
    Biyoncé represent karanne secret society/ illuminate

    Diddy gen baya nathuwa gema illanne Eminem thama


    Lebron James
    Leonardo diddy ge party walata giya aya thama. Unuth owa karala athi sure

    Normally leonardo date karanne 20s age range eke kello only generally gaththamath
    ------ Post added on Dec 9, 2024 at 4:25 PM

    "Isaac Kappy" කියන ඇක්ටර් තමයි ඕවා ගැන හුගක් හෙලි කරේ. මෙයා 2019 අවුරුද්දෙ අභිරහස් විදිහට මැරෙනවා. සියදිවි නසා ගැනීමක් කියලා තමයි කියන්නෙ. ඒ වුණත් හුගක් අය කියන්නෙ මේ ගැන විස්තර හෙළි කරයි කියලා බයට මෙයාව මැරුවා කියලා. තව child actors ලා වෙලා හිටපු හුගක් අය ඔය වගේ අත්දැකීම්වලට මුහුණ දුන්නු ඒවා ගැන එළි කරලා තියෙනවා. Twitter එකේ බලන්න "Isaac Kappy" කියලා සර්ච් කරලා.





    Liam payne ge last interview ekedi diddy gana කියනවා. Ekedi salma hayek ge muna henama wenas wenawa. Salma hayek ge husband thama Balenciaga eka run karanne

    Balenciaga kiyanne child case ekak giya company ekak. Marketing walata lamaiywa patta aul widiyata un use krala thibba

    Liyam sathi 2kin wage marenawa
    ------ Post added on Dec 9, 2024 at 4:28 PM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,821
    1
    27,821
    113


    මෙන්න මේ interview එකේදී Elon Musk, JLo.ව නැති කරලා දානවා. මොකද ඒකි Kamalaගෙ rally එකකදී කතා කරලා මිනිස්සුන්ට අනතුරු ඇඟවනවා Trump ගෙන් පරිස්සම් වෙන්න කියලා. හැබැයි ඒකි Diddy ගෙ GF වෙලා ඉදලත් ඌ ගැන මීක් කියලා නෑ
     
    • Like
    Reactions: lilman