මගෙ වෙලවක් කියලා නැ... before 12 pm කියලා තියෙන්නෙ... කොකටත් උදෙම යනව නෙහ්හ්...ලබන සතියේ යනවා. ගිහින් බලන්න වෙනවා, වේලාව දවල් තිබ්බත උදේ පාන්දර යන්න ඕනේ කතාවක් කියනවා...
ආ එහෙම තමා මේකෙත් තියෙන්නේ. එක නිසා තමා 6 වෙනකොටවත් ඔතෙන්න ගිහින්න ඉන්නවා...මගෙ වෙලවක් කියලා නැ... before 12 pm කියලා තියෙන්නෙ... කොකටත් උදෙම යනව නෙහ්හ්...

Appointment දාලා තියෙන්නේ... Before 12 pm එන්න කියලා තියෙනවා... 8ට නේ වැඩ පටන් ගන්නේ... පාන්දර ගිහිං පෝලිමේ ඉන්නද shape එකේ 9ට වගේ යන්නද කියලා බැලුවේ...Uba online appointment dammada?online appointment dawasata giyama adama ganna puluwan.me dawase wala nam March wage Dina labei.
Online appoiment හින්දා ඉස්සර වගේ වාත නැතිව ඇතිනේ... පොඩ්ඩක් හරි හොඳ ඇතිනේ...තාම පොලිම බන් වෙනසක් නෑ ඉතින්
පලයන් බන් උදේම, අවුරුදු 10ටම එක දවසනේ . ලබන සතියේ යන්නේ වෙන කෙනෙක් ගේ එකක් හදන්න මගේ එක May වල ඉවරයි, April අග වගේ හදන්න ඉන්නේ, දැම්ම තිය appointment දාන්න පුලුවන්ද දන්නේ නැAppointment දාලා තියෙන්නේ... Before 12 pm එන්න කියලා තියෙනවා... 8ට නේ වැඩ පටන් ගන්නේ... පාන්දර ගිහිං පෝලිමේ ඉන්නද shape එකේ 9ට වගේ යන්නද කියලා බැලුවේ...
Udema palayan.Appointment දාලා තියෙන්නේ... Before 12 pm එන්න කියලා තියෙනවා... 8ට නේ වැඩ පටන් ගන්නේ... පාන්දර ගිහිං පෝලිමේ ඉන්නද shape එකේ 9ට වගේ යන්නද කියලා බැලුවේ...
Online appoiment හින්දා ඉස්සර වගේ වාත නැතිව ඇතිනේ... පොඩ්ඩක් හරි හොඳ ඇතිනේ...
------ Post added on Dec 10, 2024 at 7:52 PM
බම්ප්..ඔන්ලයින් අපොයින්මන්ට් දුන්නාට පස්සේ පාස්පෝට් ගත්ත අලුත් කරගත්ත අය ඉන්නවද???
දැන් තත්වේ කොහොමද?
වාත නොවී වැඩේ කරගන්න පුළුවන්ද දැන්?
වෙලාව අඩුවෙන්ම නාස්ති කරගෙන වැඩේ කරගන්න නම් යන්න ඕන මොන වෙලාවටද?
Appointment දාලා තියෙන්නේ... Before 12 pm එන්න කියලා තියෙනවා... 8ට නේ වැඩ පටන් ගන්නේ... පාන්දර ගිහිං පෝලිමේ ඉන්නද shape එකේ 9ට වගේ යන්නද කියලා බැලුවේ...
Online appoiment හින්දා ඉස්සර වගේ වාත නැතිව ඇතිනේ... පොඩ්ඩක් හරි හොඳ ඇතිනේ...
------ Post added on Dec 10, 2024 at 7:52 PM
උබ ලගදී ගත්තද?එහෙම කියලා වෙනසක් නෑ බන්
යන්නම යන්නේ නෑ සුදු... පොඩ්ඩක් ගිහිං බලලා එන්නම්...බම්ප්..
මේ මේ, අපිත් එක්කම ඉදපන්.. එහෙම යන්න දෙන්න බෑ..
උබ ලගදී ගත්තද?
යන්නම යන්නේ නෑ සුදු... පොඩ්ඩක් ගිහිං බලලා එන්නම්...
------ Post added on Dec 10, 2024 at 8:44 PM
උදේ පෝලිම ඇති...අදත් ඔතනින් ගියා බන්