මාලිමාවේ විකට් එකක් ගියාද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    සිරාවටම කතා නායකට ආචාර්ය පට්ටක් නැතුව බොරුවටද ඒ කියන්නෙ පොර ඒක භාවිතා කරලා තියෙන්නෙ?

    පේන විදියට අනුරලවත් අන්දලා වගේ බුවා නෙහ් 😂

    කතා නායක වෙන්න නම් O/L වත් ඕනි නෑ ඒක හරී! ඒත් තමන්ට නැති පට්ටමක් තියන විදියට මිනිස්සු අන්දලනම් අව්ල් නෙහ්!

    විස්තර දන්න උන් කියපන්කෝ මේ ගැන තව
     
    Last edited:

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පොඩි කාලේ ඉඳන් ගෙදරදි ආදරේට කියන නම ආචාර්ය. ආදරේ නැති අය රන්වල කියලා කතා කරන්න.
    මුල් නම ඩොක්ට කියලා දාගත්තනම් හරි, ජනපති වගේ එක්කුත් අව්ලක් නම් නෑ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,071
    113
    විස්තර දන්න උන් කියපන්කෝ මේ ගැන තව
    Again Common Sense Mchn

    ubata Japura Degree ekak thiyenwa, kawuruhari mittek, ubata hora degree ekak thiyenwa or ubwa role ekata galapenne na kiyala kiynawa.

    ubata hari hari watha wewi inna deyak thiyenwada ??

    ona ekekta balaganna kiyala campus eke degree gattha year ekayi adala index no ekayi dunnanam ube ID no eka ekka

    ube hora balanna try karana ewunta ara details balala cross check karal verify karaganna puluwan,

    lokuwata mahansi wenna deyak na,

    puskola poth wala liyala polawa yata walala neme ne thiyenne ube details :lol:

    ada kale tech sahenna diyunuyi . awashya karana clearance thiyana ekata ona ekekge details ganna puluwan,

    e wagema hora karanna bayila gahanna giyoth mattu wenawa.
     
    • Like
    Reactions: Asmodeus

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිරාවටම කතා නායකට ආචාර්ය පට්ටක් නැතුව බොරුවටද ඒ කියන්නෙ පොර ඒක භාවිතා කරලා තියෙන්නෙ?

    පේන විදියට අනුරලවත් අන්දලා වගේ බුවා නෙහ් 😂
    EZDFmfa.jpeg