සිරාවටම කතා නායකට ආචාර්ය පට්ටක් නැතුව බොරුවටද ඒ කියන්නෙ පොර ඒක භාවිතා කරලා තියෙන්නෙ?
පේන විදියට අනුරලවත් අන්දලා වගේ බුවා නෙහ්
කතා නායක වෙන්න නම් O/L වත් ඕනි නෑ ඒක හරී! ඒත් තමන්ට නැති පට්ටමක් තියන විදියට මිනිස්සු අන්දලනම් අව්ල් නෙහ්!
විස්තර දන්න උන් කියපන්කෝ මේ ගැන තව

Last edited: