ඩයලොග් pre-paid Home broadband Sim

anushkapubudu

Well-known member
  • Dec 6, 2022
    563
    457
    63
    ඩයලොග් pre-paid Home broadband Sim එකක් විතරක් ගන්න විදියක් නැද්ද?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,549
    1
    3,567
    113
    Earth
    සිම් විතරක් විකුනන අය කරන්නෙ, රවුටර් එක වෙනමම විකුනනනවා, සිම් එක වෙනමම විකුනනනවා. සමහර අයට නම් Dialog එකේ එක එක Complains / Disconnections වලදි රවුටර් එක අහලා වාත කරලා තිබ්බා
     
    • Like
    Reactions: anushkapubudu

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    අද ඇහුවා මගේ ප්‍රී පේඩ් රඋටරේ පෝස්පේඩ් එකට මාරු කරන්න. එහෙම බැරිළු. ඔන්න සයිට් එකේ S10 රඋටරේ 6490/= දෙනවලු. සීසනල් ප්‍රොමෝශන්ලු. 🤣