මේ වයසෙ ළමයි හරි රැකවරණයක් මග පෙන්වීමක් නැති වුනොත් නොමග යනවා වැඩියි.. දුරකතනය විතරක් නෙවෙයි, රූපවාහිනියත් එක දිගට දෙන 2.50 වැඩසටහන් හැංගිලා තියන මෝල අවුස්සලා එළියට ගන්නවා. මුළු සමාජයම ෆෝමැට් කරන්න වෙලා තියෙන්නෙ (y)