ටික් ටොක් පෙම්වතා හමුවෙන්න ගිය 14 හැවිරිදි පෙම්වතියට අතවර කරලා

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මේ වයසෙ ළමයි හරි රැකවරණයක් මග පෙන්වීමක් නැති වුනොත් නොමග යනවා වැඩියි..
    දුරකතනය විතරක් නෙවෙයි, රූපවාහිනියත් එක දිගට දෙන 2.50 වැඩසටහන් හැංගිලා තියන මෝල අවුස්සලා එළියට ගන්නවා.
    මුළු සමාජයම ෆෝමැට් කරන්න වෙලා තියෙන්නෙ
    (y)
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    උනුත් පත්තිනි අම්මලා වෙන්න බෑනෙ. මෝල කරවෙලා ඔය කොල්ලො එක්ක ඇරගන්න යන්න ඇත්තෙ. අනික සමාජෙ වෙන දේවල් නොදන්න තොත්ත බබාලත් නෙවෙයිනෙ. හැම මගුලම දන්නව ඕක විතරක් නොදන්න.
    ඔය වගේ වේස බඩු වලට අහිංසක කොල්ලන්ට කරගහන්න උනොත් , උන් තමයි සිරාම පවුකාරයො. කරුමයක් ගෙවන්න වෙන්නෙ උන්ට,
    උඹට තියෙන්නේ යටි හිතේ ඉරිසියාව. ( පොඩි කෙල්ලෝ දෙන්නෙක් සෙට් කරගන්න උඹට චාන්ස් එක නෑනේ කියන ඉරිසියාව ).
    අවුරුදු 14ක් කියන්නේ වැඩිවියට පත්වෙන වයස, ගුණ අගුණ කියලා දෙන්න අම්මවත්, තාත්තවත් නෑ. මුන් දෙන්නා මෙතනිනුත් හැලිලා යන්න දුන්නොත්, කොහොමත් ලොකු පිළිලයක් වෙනවා.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    උඹට තියෙන්නේ යටි හිතේ ඉරිසියාව. ( පොඩි කෙල්ලෝ දෙන්නෙක් සෙට් කරගන්න උඹට චාන්ස් එක නෑනේ කියන ඉරිසියාව ).
    අවුරුදු 14ක් කියන්නේ වැඩිවියට පත්වෙන වයස, ගුණ අගුණ කියලා දෙන්න අම්මවත්, තාත්තවත් නෑ. මුන් දෙන්නා මෙතනිනුත් හැලිලා යන්න දුන්නොත්, කොහොමත් ලොකු පිළිලයක් වෙනවා.
    ඉස්කෝලෙ වත් හරිහමං ගුරුවරු හිටියනම් ඕව කියල දෙනව..
    ඒත් දැන් හැදෙන සමහර ළමයි දෙමවුපියෝ ගුරුවරු කියන දේවල් සතේකට මායිම් කරන්නෙත් නෑ
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    උඹට තියෙන්නේ යටි හිතේ ඉරිසියාව. ( පොඩි කෙල්ලෝ දෙන්නෙක් සෙට් කරගන්න උඹට චාන්ස් එක නෑනේ කියන ඉරිසියාව ).
    හරි බන් එල. උඹ මං ගැන හරියටම දන්නව වගේ.උඹ වගේ උන් හරි පවු.:ROFLMAO::ROFLMAO:
    අවුරුදු 14ක් කියන්නේ වැඩිවියට පත්වෙන වයස, ගුණ අගුණ කියලා දෙන්න අම්මවත්, තාත්තවත් නෑ.
    අම්මා තාත්තා නැතුව හැදෙන හැම එකාම එකීම ඔහොම වෙන්න ඇති නේද. තොත්ත බබාල නෙ.:ROFLMAO::ROFLMAO:
    මුන් දෙන්නා මෙතනිනුත් හැලිලා යන්න දුන්නොත්, කොහොමත් ලොකු පිළිලයක් වෙනවා.
    කොල්ලො දෙන්න හරි කියල මම කොහෙවත් කියල නෑ.උන්ට අනිවා පනිශ්මන්ට් දෙන්න ඕනෙ.
     
    Similar threads