menna mage 512kpbs connection eke speed eka

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    දියුනු රටක ලක්ශනයක් තමයි හයි ස්පීඩ් අන්තර්ජාලෙ, එකවත් nathi තුන්වෙනි ලොකෙ රටක්.
    300Mbps + off-peak unlimited
    :oo: more than the normal starlink stats
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,392
    8,534
    113
    2006 විතර ඩයලප් කනෙක්ෂන් එකකින් නෙට් අවේ... එළකිරි එක ඒ දවස්වල මීටර් උනේ නෑ... කපුටා එකේ පොඩ්ඩක් කොට කොට හිටියා..
     
    • Like
    Reactions: ishanka25