menna mage 512kpbs connection eke speed eka

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ගුඩ් ඕල්ඩ් ඩේස් . මතකයි , නුගේගොඩ තිබ්බ පට්ට ස්පීඩ් කැෆේ එකක් . 2Mbps :) සීට් එකක් ගන්න බලන් ඉන්න ඕන පෝලිමේ . ඒක ඇතුලෙම ඉදන් ස්නැක් එහෙම ඕඩර් කරන්න පුළුවන් , .

    අනික තිබ්බ MC එකට ටිකක් එහායින් අතුරු පාරක ගෙදරක් වගේ . ක්ලන්සියගේ කැෆේ එක කිව්වම ඒ පැත්තේ දන්නවා . ඔය දෙකටම ගිහින් තියෙනවා , අන්තර්ජාලය download කරන්න :)
     
    • Like
    Reactions: ishanka25

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ගුඩ් ඕල්ඩ් ඩේස් . මතකයි , නුගේගොඩ තිබ්බ පට්ට ස්පීඩ් කැෆේ එකක් . 2Mbps :) සීට් එකක් ගන්න බලන් ඉන්න ඕන පෝලිමේ . ඒක ඇතුලෙම ඉදන් ස්නැක් එහෙම ඕඩර් කරන්න පුළුවන් , .
    2004/2005 මාතර අපේ ගෙවල් කිට්ටුවම තිබුන නැණසලක්
    ඒකෙ 1mbps satellite connection එකක් තිබුනෙ..
    පැයට 60යි :D
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    2007 screenshot topi ipadilwat na anatha mitto
    45f62834-0665-4c2d-a870-408329d9bede.jpeg