[Productivity] [Coding] Share your focus-enhancing music tracks

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ඕවා දාගෙන වැඩ කරන්න බෑ බන්.
    headset එක දාගත්ත ගමන් වටේම ඉන්න ෆකයන් එනවා ලගට එක එක ඒවා අහගන්න.
    හරි කම්පැනි එකක වැඩට පලයන් මුලින්. එක්කෝ උබේ කොන්ද හරියට හදාගනින් :sneaky:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඕවා දාගෙන වැඩ කරන්න බෑ බන්.
    headset එක දාගත්ත ගමන් වටේම ඉන්න ෆකයන් එනවා ලගට එක එක ඒවා අහගන්න.
    Lmao
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,490
    113
    හරි කම්පැනි එකක වැඩට පලයන් මුලින්. එක්කෝ උබේ කොන්ද හරියට හදාගනින් :sneaky:
    හරි කොම්පැනි වලින් රස්සා දෙන්නේ නැ මචන් මට. වැඩ බැරි නිසා :sorry:
     
    • Haha
    Reactions: JohnSnow

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඕවා දාගෙන වැඩ කරන්න බෑ බන්.
    headset එක දාගත්ත ගමන් වටේම ඉන්න ෆකයන් එනවා ලගට එක එක ඒවා අහගන්න.
    I work alone so I don't have that problem.
    Just go to a silent place and do your work. These are just new nonesense

    I've already been there. Done that
    හරි කොම්පැනි වලින් රස්සා දෙන්නේ නැ මචන් මට. වැඩ බැරි නිසා :sorry:
    Marisipaala :P

    ------ Post added on Dec 12, 2024 at 6:41 PM
     
    • Like
    Reactions: ela

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    හරි කොම්පැනි වලින් රස්සා දෙන්නේ නැ මචන් මට. වැඩ බැරි නිසා :sorry:
    උබට වැඩනම් බැරිව ඇති පුලුවන් කියල හිතන් ඉන්න ego එකේ හිටියට :lol:
    උබ නේද අර එකපාරක් ඉන්ටවිව් එකක එවුන් උත්තර දිපු ඒව මෙහෙමයි අරවමයි කිය කිය ත්රෙඩ් එකක් දාලා තිබ්බේ. යකෝ අඩුම තරමේ ඉන්ටවිව් බෝඩ් එකක ඉද්දි තියෙන ethicsවත් දන්න එකෙක්යැ. මේකේ අතැරලා දාන්න එහෙම ..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,490
    113
    උබට වැඩනම් බැරිව ඇති පුලුවන් කියල හිතන් ඉන්න ego එකේ හිටියට :lol:
    උබ නේද අර එකපාරක් ඉන්ටවිව් එකක එවුන් උත්තර දිපු ඒව මෙහෙමයි අරවමයි කිය කිය ත්රෙඩ් එකක් දාලා තිබ්බේ. යකෝ අඩුම තරමේ ඉන්ටවිව් බෝඩ් එකක ඉද්දි තියෙන ethicsවත් දන්න එකෙක්යැ. මේකේ අතැරලා දාන්න එහෙම ..
    වැඩ නම් බෑ. මම පොඩි web server එකක් අරන් devops පුරුදු වෙනගමන් ඉන්නේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    අඩේ උඹලට මගේ ඒව සෙට් ද දන්නෙ නෑ.. කැරි ලිස්ට් එකක් තියෙනව.. සමහර ඒව මොනව හරි පාවිච්චි කරලත් අහනව.. 😁

    folk or country, lo-fi make me puke

    Eastern europe folk/ country th supiri.. list ekak ma thiyenawa :D
    ------ Post added on Dec 12, 2024 at 8:56 PM
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    man ahanna bun hitiye, uba ai tools use karanwada ? mokakda hithanne git copilot gena ehema. mata bun loku idea ekak ne coding fundamentals thama danneh, but man sahenna wada godak karagatta Claud ai api creds & open ai api creds walin.

    me ai walin small clients la nathi wey kiyala hithenne nedda.