හරි කම්පැනි එකක වැඩට පලයන් මුලින්. එක්කෝ උබේ කොන්ද හරියට හදාගනින්ඕවා දාගෙන වැඩ කරන්න බෑ බන්.
headset එක දාගත්ත ගමන් වටේම ඉන්න ෆකයන් එනවා ලගට එක එක ඒවා අහගන්න.
Lmaoඕවා දාගෙන වැඩ කරන්න බෑ බන්.
headset එක දාගත්ත ගමන් වටේම ඉන්න ෆකයන් එනවා ලගට එක එක ඒවා අහගන්න.
හරි කොම්පැනි වලින් රස්සා දෙන්නේ නැ මචන් මට. වැඩ බැරි නිසාහරි කම්පැනි එකක වැඩට පලයන් මුලින්. එක්කෝ උබේ කොන්ද හරියට හදාගනින්![]()

I work alone so I don't have that problem.ඕවා දාගෙන වැඩ කරන්න බෑ බන්.
headset එක දාගත්ත ගමන් වටේම ඉන්න ෆකයන් එනවා ලගට එක එක ඒවා අහගන්න.
Just go to a silent place and do your work. These are just new nonesense
Marisipaalaහරි කොම්පැනි වලින් රස්සා දෙන්නේ නැ මචන් මට. වැඩ බැරි නිසා![]()

උබට වැඩනම් බැරිව ඇති පුලුවන් කියල හිතන් ඉන්න ego එකේ හිටියටහරි කොම්පැනි වලින් රස්සා දෙන්නේ නැ මචන් මට. වැඩ බැරි නිසා![]()

වැඩ නම් බෑ. මම පොඩි web server එකක් අරන් devops පුරුදු වෙනගමන් ඉන්නේ.උබට වැඩනම් බැරිව ඇති පුලුවන් කියල හිතන් ඉන්න ego එකේ හිටියට
උබ නේද අර එකපාරක් ඉන්ටවිව් එකක එවුන් උත්තර දිපු ඒව මෙහෙමයි අරවමයි කිය කිය ත්රෙඩ් එකක් දාලා තිබ්බේ. යකෝ අඩුම තරමේ ඉන්ටවිව් බෝඩ් එකක ඉද්දි තියෙන ethicsවත් දන්න එකෙක්යැ. මේකේ අතැරලා දාන්න එහෙම ..
උබට හොඳට php පුළුවන් නේදවැඩ නම් බෑ. මම පොඩි web server එකක් අරන් devops පුරුදු වෙනගමන් ඉන්නේ.

folk or country, lo-fi make me puke

Music විතරයි මටත් පුළුවන්. Information තියන්න බැහැ එකේ. (Check my tracks)ane huttane ..brown or grey Noice only...sindu dagana ithin data entry wage kalaki![]()