ගුඩ් ඕල්ඩ් ඩේස් . මතකයි , නුගේගොඩ තිබ්බ පට්ට ස්පීඩ් කැෆේ එකක් . 2Mbps
සීට් එකක් ගන්න බලන් ඉන්න ඕන පෝලිමේ . ඒක ඇතුලෙම ඉදන් ස්නැක් එහෙම ඕඩර් කරන්න පුළුවන් , .
අනික තිබ්බ MC එකට ටිකක් එහායින් අතුරු පාරක ගෙදරක් වගේ . ක්ලන්සියගේ කැෆේ එක කිව්වම ඒ පැත්තේ දන්නවා . ඔය දෙකටම ගිහින් තියෙනවා , අන්තර්ජාලය download කරන්න
සීට් එකක් ගන්න බලන් ඉන්න ඕන පෝලිමේ . ඒක ඇතුලෙම ඉදන් ස්නැක් එහෙම ඕඩර් කරන්න පුළුවන් , . අනික තිබ්බ MC එකට ටිකක් එහායින් අතුරු පාරක ගෙදරක් වගේ . ක්ලන්සියගේ කැෆේ එක කිව්වම ඒ පැත්තේ දන්නවා . ඔය දෙකටම ගිහින් තියෙනවා , අන්තර්ජාලය download කරන්න

