ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    SQR63F0.png



    ඉවසීමෙන් කල් යවන්න... වෙනවා
    හෙට අනිද්ද වගේ වෙද්දි උපත්පාලන කොපු වක් කොලයක ඔතලා දොර ලඟ තියන්න බැරි නෑ....
    අන්න එදාට 1990 අමතපං ටහිකෙන්නම.
    එක්කෝ ඔන්න ඔහේ පව් බං... දාතු පාරක් වඩම්මලා දාපන්
     
    Last edited:

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    575
    889
    93
    කාන්තාරයේ
    ඉස්සරහ ආරාමෙට සතියකට විතර කලින් ගෑනියෙක් ආවා මෑණියන්ට ආවතේව කරලා නැවතිලා ඉන්න. මට ආපු දවසේ ඉඳන් තේරුනා මොකක් හරී මරාලයක් තමා කියල. හෙන බඩු පෙනුමක් තිබ්බේ. අවුරුදු 45ක විතර සුදු ගෑනියෙක්. ආපු දවසේ ඉඳන් මේ පැත්ත බලන් ඉන්නවා, මං දිහා බලන් ඉන්නවා කන්න වගේ. ෆෝන් එකෙන් කතා කරනවා වගේ බලන් ඉන්නවා ඉස්සරහට ඇවිල්ලා. මම ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත බලන්නේවත් නැතුව හිටියා.

    මම අද උදේ 6.15ට ඇහැරලා ඉස්සරහ දොර ඇරියම කොළ ගුලියක් තිබ්බ ගල් කැටෙක ඔතලා. ඒකෙ ලියල තිබ්බ "මොකද ඔච්චර ආඩම්බර" කියල. මට තේරුනා මේ ගෑනි තමා මේ කොලේ විසික් කරලා තියෙන්නේ කියල. ජනෙල් දොරවල් ඇරලා දාලා ආයේ ඇලට් එකක් දාලා 9ට විතර එද්දී තව කොලයක් තිබ්බා "GM ආඩම්බරකාරයා" කියලා.

    මේ ගෑනි මට ඉන්න නැති කරන්න හදන්නේ මෙහෙ, කොළ දෙක තියාගෙන ඉන්නේ සාක්ෂි වලට. මෑණියන්ට කියන්නත් බෑ අර ගෑනි ඉන්න අස්සේ. හිතේ සැනසීම නැති වුනා මේ මගුලක් නිසා.

    බලපන් ඉතින් කැරිම අපලයක් ගෙවන්නේ මේ කාලේ නම්. :(
    Methana e gani umbata love karanava vage seen ekk ynne
     
    • Wow
    Reactions: Heshan Daminda

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,725
    9,392
    113
    කොල්ලොන්ට බැණල වැඩක් නෑ ලංකාවේ බැඳල ළමයි ඉන්න නාකි ගෑණුන්ටත් පුදුම මෝල් අමාරුවක් තියෙන්නේ පොඩි කොල්ලෝ අල්ලගන්න..

    අහු වෙන්න නම් ඵපා මළ කරුම..වයසින් වැඩි ගෑණු අප්පිරියයි මට නම්..කොල්ලෝ කොහොම ලගිනවද මංද උන් ඵක්ක..හොඳ සිහියෙන් නම් වෙන්න බෑ..හොඳට ගංජ, අරක්කු ගසලා ඉන්නවා අැති..🤢