ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,114
    25,491
    113
    Fantasy
    ආරමෙට ආපු ඇන්ටි කෙනෙක් තට්ට හේෂාන් ට බැල්ම දානව . :unsure:

    උබ හාමුදරුවෝ කෙනෙක් කියලා හිතල ද දන්නේ නෑ . එළියේ තැබිලි පාට තුවායක්වත් වනල තිබ්බ ද ?
    තට්ටෙනෙ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,114
    25,491
    113
    Fantasy
    හෙට හෙසන් සිය කුලුදුල් පෙම්වතිය සමගින් වන්දනා ගමනක් යාමට නියමිතය. තවත් බොහෝ රස කතා බලාපොරොත්තුවන්න.
    වැඩිහිටි සමිතියෙ ලේකමා වැඩිහිටි ගෑනියෙක් සෙට් කරගන්න ගහපු ගේමක් මේක මූ කියන්නේ නෑ ඒක
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,244
    8,106
    113
    ආරාමෙට ආපු ඇන්ටි,
    එහා ගෙදර නම්කි
    පුක පෙන්නපු බඩුව
    මේ ඔක්කම ?


    රිප්ලයි කියවලා කොන්දක් ඇදුනා යකෝ
    ------ Post added on Dec 13, 2024 at 4:48 PM
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,197
    2,820
    113
    ඉස්සරහ ආරාමෙට සතියකට විතර කලින් ගෑනියෙක් ආවා මෑණියන්ට ආවතේව කරලා නැවතිලා ඉන්න. මට ආපු දවසේ ඉඳන් තේරුනා මොකක් හරී මරාලයක් තමා කියල. හෙන බඩු පෙනුමක් තිබ්බේ. අවුරුදු 45ක විතර සුදු ගෑනියෙක්. ආපු දවසේ ඉඳන් මේ පැත්ත බලන් ඉන්නවා, මං දිහා බලන් ඉන්නවා කන්න වගේ. ෆෝන් එකෙන් කතා කරනවා වගේ බලන් ඉන්නවා ඉස්සරහට ඇවිල්ලා. මම ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත බලන්නේවත් නැතුව හිටියා.

    මම අද උදේ 6.15ට ඇහැරලා ඉස්සරහ දොර ඇරියම කොළ ගුලියක් තිබ්බ ගල් කැටෙක ඔතලා. ඒකෙ ලියල තිබ්බ "මොකද ඔච්චර ආඩම්බර" කියල. මට තේරුනා මේ ගෑනි තමා මේ කොලේ විසික් කරලා තියෙන්නේ කියල. ජනෙල් දොරවල් ඇරලා දාලා ආයේ ඇලට් එකක් දාලා 9ට විතර එද්දී තව කොලයක් තිබ්බා "GM ආඩම්බරකාරයා" කියලා.

    මේ ගෑනි මට ඉන්න නැති කරන්න හදන්නේ මෙහෙ, කොළ දෙක තියාගෙන ඉන්නේ සාක්ෂි වලට. මෑණියන්ට කියන්නත් බෑ අර ගෑනි ඉන්න අස්සේ. හිතේ සැනසීම නැති වුනා මේ මගුලක් නිසා.

    බලපන් ඉතින් කැරිම අපලයක් ගෙවන්නේ මේ කාලේ නම්. :(
    number eka illagena ewahanko ehenam prashnen ubawa nidahas karala denna
     
    • Sad
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    කෝකටත් කියලා මේ බඩු ටික ගෙනත් තියාගනින් @Heshan Daminda බොක්ක
    කොන්ඩම් පැකට් 1
    PREP පෙති අවශ්‍ය තරම්
    ලූබ්‍රිකන්ට් බෝතල් 1
    පොස්ටිනෝ 1 පෙති අවශ්‍ය තරම්
    මතක ඇතුව

    PREP එක උඹ බීලා
    පොස්ටිනෝ එක ගෑනිට පොවන්න

    මාරු කරගන්න එපා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,892
    35,814
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආරාමෙට ආපු ඇන්ටි,
    එහා ගෙදර නම්කි
    පුක පෙන්නපු බඩුව

    කොල්ලෙක් මේවා කොහොමද දරාගන්නවද මන්දා ඔයි.
    Muge gewal koheda ban
    Masayak dekak idala enna gihin
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,291
    1
    50,821
    113
    ප*යාගල
    sorry.com
    ඇන්ටි අවුල් වගේද උඹට... ඔච්චර දෙන එකේ පොඩ්ඩක් උදවු කරපන්කො..
    පව් බන් ඒ ගෑණිගෙ ඇඟිල්ල දිග මදි ඇති....නිකං බලාගෙන ඩීල් කරපන් ඕකුන් ගල් කපටියි...
    ජංගියක් දෙකක් උඹලගෙ පැත්තට විසි කරලා ගමටම නිවුස් එක දෙන්න බැරි නෑ මගේ ජංගි නැති වෙනවා කියලා
    තොට ගම මැදින් යන්න වෙන්නෙ මූණ වහගෙන....
    ඊලග්ට වෙන්නෙ ඕක තමයි. නැත්නම් ඔය ගැනි රැට මුගෙ වත්ත වටේ කැරකෙනව මිනිස්සුන්ට පේන්න. එතකොට ගමේම කතාව යනව මූ ගැනිට ගහන්ව කියල. ඊට්පස්සෙ ඉතින් පොලිසි යන්න වැඩ සෙට් උනාම කාපන් කො ගුලිය.

    ගෙවල් ලග එකෙක්ට ඔහොම උනා. මන් කලිනුත් කියල ඇති ත්‍රෙඩ් එකක.ගහන්න පැන්නම ගැනිගෙ නැයො සෙට් එකක් බලන් ඉදලා අතටම අල්ලගෙන ඔක්කොම ප්ලැන් කරල තිබිල තියෙන්නෙ. අන්තිමෙ පොලිසි ගිහින් අරු කර ගැහුවා ලමයි දෙකක් ඉන්න දාර බඩුවකට