ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,244
    8,106
    113
    මේ අපිට අතේ ප්‍රයෝජනයා සදාහා එම ඇන්ටිගේ පිංතුරයක් දාපන්කෝ හෙටිට ජනේලෙන් පොටො එකක් ගහපන්
     
    • Haha
    Reactions: Kalegana

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,329
    113
    Colombo, Sri Lanka
    8NxlitG.jpeg
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    ඉස්සරහ ආරාමෙට සතියකට විතර කලින් ගෑනියෙක් ආවා මෑණියන්ට ආවතේව කරලා නැවතිලා ඉන්න. මට ආපු දවසේ ඉඳන් තේරුනා මොකක් හරී මරාලයක් තමා කියල. හෙන බඩු පෙනුමක් තිබ්බේ. අවුරුදු 45ක විතර සුදු ගෑනියෙක්. ආපු දවසේ ඉඳන් මේ පැත්ත බලන් ඉන්නවා, මං දිහා බලන් ඉන්නවා කන්න වගේ. ෆෝන් එකෙන් කතා කරනවා වගේ බලන් ඉන්නවා ඉස්සරහට ඇවිල්ලා. මම ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත බලන්නේවත් නැතුව හිටියා.

    මම අද උදේ 6.15ට ඇහැරලා ඉස්සරහ දොර ඇරියම කොළ ගුලියක් තිබ්බ ගල් කැටෙක ඔතලා. ඒකෙ ලියල තිබ්බ "මොකද ඔච්චර ආඩම්බර" කියල. මට තේරුනා මේ ගෑනි තමා මේ කොලේ විසික් කරලා තියෙන්නේ කියල. ජනෙල් දොරවල් ඇරලා දාලා ආයේ ඇලට් එකක් දාලා 9ට විතර එද්දී තව කොලයක් තිබ්බා "GM ආඩම්බරකාරයා" කියලා.

    මේ ගෑනි මට ඉන්න නැති කරන්න හදන්නේ මෙහෙ, කොළ දෙක තියාගෙන ඉන්නේ සාක්ෂි වලට. මෑණියන්ට කියන්නත් බෑ අර ගෑනි ඉන්න අස්සේ. හිතේ සැනසීම නැති වුනා මේ මගුලක් නිසා.

    බලපන් ඉතින් කැරිම අපලයක් ගෙවන්නේ මේ කාලේ නම්. :(


    බුද්ධිමත්ව කල්පනාවෙන් වැඩ කලේ නැත්නම් හේෂාන් ට ගම අතහැරල යන්න වෙයි .....

    මමත් ගෑණු කෙනෙක් විදිහට මෙහෙම කියන්නෙ . ඔය වගේ ගෑණු අයගෙන් පිරිමි විතරක්ම නෙමෙයි ගෑණුත් පරිස්සම් වෙන්න ඕන .... ආරාමෙ ඉන්න මෑණිවරුන් අවදියෙන් නොහිටියොත් ආරාමයට දෙවියන්ගෙ පිහිටයි
     

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    772
    842
    93
    🇱🇰
    ඇන්ටි අවුල් වගේද උඹට... ඔච්චර දෙන එකේ පොඩ්ඩක් උදවු කරපන්කො..
    පව් බන් ඒ ගෑණිගෙ ඇඟිල්ල දිග මදි ඇති....නිකං බලාගෙන ඩීල් කරපන් ඕකුන් ගල් කපටියි...
    ජංගියක් දෙකක් උඹලගෙ පැත්තට විසි කරලා ගමටම නිවුස් එක දෙන්න බැරි නෑ මගේ ජංගි නැති වෙනවා කියලා
    තොට ගම මැදින් යන්න වෙන්නෙ මූණ වහගෙන....
    Adambarakaara jangi pusuba ibina thattaya🦦
     
    • Wow
    Reactions: Heshan Daminda

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,500
    6,188
    113
    උඹත් උත්තරයක් ලියල ගලක ඔතල ඔතනින්ම දාලා හැන්ගිල බලාගෙන ඉදපන්
    ආපු හැටියෙම පැනල ඇල්ලගෙන දොර ඇරල ගේ ඇතුලට දා ගනින්