ඊලග චිට් එක
Hi ලස්සන ලමයෝ
PS - ewapu kole pic ekak dpan. nathnm uba boru kiyanne
Hi ලස්සන ලමයෝ
PS - ewapu kole pic ekak dpan. nathnm uba boru kiyanne
update dapan mekeKammali oi poto gahannath.කෝ බන් අක්ක එවපු කොළ වල පින්තුර??? බොරුද කොහෙද මු කියන්නේ.
ඉස්සරහ ආරාමෙට සතියකට විතර කලින් ගෑනියෙක් ආවා මෑණියන්ට ආවතේව කරලා නැවතිලා ඉන්න. මට ආපු දවසේ ඉඳන් තේරුනා මොකක් හරී මරාලයක් තමා කියල. හෙන බඩු පෙනුමක් තිබ්බේ. අවුරුදු 45ක විතර සුදු ගෑනියෙක්. ආපු දවසේ ඉඳන් මේ පැත්ත බලන් ඉන්නවා, මං දිහා බලන් ඉන්නවා කන්න වගේ. ෆෝන් එකෙන් කතා කරනවා වගේ බලන් ඉන්නවා ඉස්සරහට ඇවිල්ලා. මම ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත බලන්නේවත් නැතුව හිටියා.
මම අද උදේ 6.15ට ඇහැරලා ඉස්සරහ දොර ඇරියම කොළ ගුලියක් තිබ්බ ගල් කැටෙක ඔතලා. ඒකෙ ලියල තිබ්බ "මොකද ඔච්චර ආඩම්බර" කියල. මට තේරුනා මේ ගෑනි තමා මේ කොලේ විසික් කරලා තියෙන්නේ කියල. ජනෙල් දොරවල් ඇරලා දාලා ආයේ ඇලට් එකක් දාලා 9ට විතර එද්දී තව කොලයක් තිබ්බා "GM ආඩම්බරකාරයා" කියලා.
මේ ගෑනි මට ඉන්න නැති කරන්න හදන්නේ මෙහෙ, කොළ දෙක තියාගෙන ඉන්නේ සාක්ෂි වලට. මෑණියන්ට කියන්නත් බෑ අර ගෑනි ඉන්න අස්සේ. හිතේ සැනසීම නැති වුනා මේ මගුලක් නිසා.
බලපන් ඉතින් කැරිම අපලයක් ගෙවන්නේ මේ කාලේ නම්.![]()
Adambarakaara jangi pusuba ibina thattayaඇන්ටි අවුල් වගේද උඹට... ඔච්චර දෙන එකේ පොඩ්ඩක් උදවු කරපන්කො..
පව් බන් ඒ ගෑණිගෙ ඇඟිල්ල දිග මදි ඇති....නිකං බලාගෙන ඩීල් කරපන් ඕකුන් ගල් කපටියි...
ජංගියක් දෙකක් උඹලගෙ පැත්තට විසි කරලා ගමටම නිවුස් එක දෙන්න බැරි නෑ මගේ ජංගි නැති වෙනවා කියලා
තොට ගම මැදින් යන්න වෙන්නෙ මූණ වහගෙන....
අකුරු නම් හරිම ලස්සනයි බන්. හොද අක්ක කෙනෙක් වගේ. වැදගත් වෙන්න ඕන.
Uba wenuwen meke un හෑලි ලියන්න හොදයි. Ubta photo ekak tamai daanna beri kmmeli.Kammali oi poto gahannath.![]()
මුගෙ අත් අකුරු අපි ගාව තියෙනවා නේද?කෝ බන් අක්ක එවපු කොළ වල පින්තුර??? බොරුද කොහෙද මු කියන්නේ.