සජබේ හරි කවුරු හරි විශ්වාසභංගයක් ගැන කතාවක් ගියා . . ඕකට කලින් පට්ටමෙන් අයින් කරා . නැත්නම් උන්ට විශ්වාසභංගය ට කරගන්න දෙයක් නෑ . මොකක් ගැහුවත් කියන්න දේවල් තියනවහොර උපාදිය ඔප්පු කරන්න බෑ,
ගියා.. ඊයා![]()
බලපං ටිකක් බයිට් කරාම කීදෙනෙක් ගේ පට්ටම් වෙනස් උනාද කියලා . විශේෂඥ ල සාමන්ය උනා , Dr Mr උනා .

අද අනුරය සැර කතාවක් කරපු නාට්ටියක් පෙන්නුවා මේකට කලින් . ඊට පස්සේ චුන ජෙබයියෝ ටික "අන්න එහෙම තමයි ජනාදිපති තුමා ඉන්න ඕනේ " කියලා කියවගෙන ශේප් එකේ පට්ටම ගැලෙව්වා .

