නව දේශපාලන සංස්කෘතියද මේ ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,424
    166,828
    113
    එකමත් එක රටක
    හොර උපාදිය ඔප්පු කරන්න බෑ,
    ගියා.. ඊයා 😁
    සජබේ හරි කවුරු හරි විශ්වාසභංගයක් ගැන කතාවක් ගියා . . ඕකට කලින් පට්ටමෙන් අයින් කරා . නැත්නම් උන්ට විශ්වාසභංගය ට කරගන්න දෙයක් නෑ . මොකක් ගැහුවත් කියන්න දේවල් තියනව

    බලපං ටිකක් බයිට් කරාම කීදෙනෙක් ගේ පට්ටම් වෙනස් උනාද කියලා . විශේෂඥ ල සාමන්‍ය උනා , Dr Mr උනා . :lol:
    අද අනුරය සැර කතාවක් කරපු නාට්ටියක් පෙන්නුවා මේකට කලින් . ඊට පස්සේ චුන ජෙබයියෝ ටික "අන්න එහෙම තමයි ජනාදිපති තුමා ඉන්න ඕනේ " කියලා කියවගෙන ශේප් එකේ පට්ටම ගැලෙව්වා . :lol:
     
    • Haha
    Reactions: supun_sg

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජෙබයියෝ ටික ගුලෙන් එලියට ඇවිත් 😁

    පමාවී හෝ දුන් ආදර්ශය උතුම් 👍
    අපි නං එලිපිට හිටියේ 🤔 සජබයියෝ චූන් වෙලා ස්පෑම් කරපු ස්පෑම් කිරිල්ලට අපේ කමෙන්ට් යට යන්න ඇති 😔
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ මචං මේ පුක දෙන්න එපා ඡන්දෙ දැම්මේ මේවුනට කියලා අපි ට කෙල්වෙන්නේ එකම නිසා තමයි . කතානායක කමින් අස්කරලා වැඩක් නැහැ ඒ මොන පකක් ද.


    මුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා. මන්ති කමින් අයින් කරලා දාන්න ඕනේ. (පුලුවන්නම්) එතකොට තමයි හරි පාරේ යනවා කියලා ඉගියක් හරි දෙන්නේ.

    ඕක කරොත් බලපන් පළාත් පාලන ඡන්දෙ ජෙප්පන් ඡන්ද තවත් වැඩි වෙනවා නිකම්ම..

    වහල්ලු හැරුනාම මිනිස්සු ඉස්සර වගේ මෝඩ නැහැ.
    තව කල් තියෙනවානේ මචාං... බලං ඉමූ..
    හැබැයි ඒ වැඩෙත් වුනොත්.. ආපෝ අයින් කරල මදි පුකත් පොඩ්ඩක් පෙන්නන්න ඕනේ කියන්න බෑ හැබැයි..
    ගූ තැලියක් වගේ තිබ්බ රටක ඔහොම කන් හැන්දෙන් ගූ ටික පොඩ්ඩ පොඩ්ඩ අයින් කරත් ඇති දැනට
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113

    ඔව් දනිස්සෙන් උඩහට ගන්නේ නෑ කිව්වා... එහෙම නම් මහින්ද තමා මුලින්ම නව සංස්කෘතිය පෙන්නුවේ....​

    හොර බෙහෙත් විදල මිනිස්සු මැරුන කෙහෙලිය රඹුක්වල්ලව එලවන්න දෝශාභියෝගය ගෙනාපුවම පැරැද්දුව නේද
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    සංස්කෘතියක් නෙමෙයි වැල වගෙ එක එකා පච වේගන යනකොට වෙන කරන්න දෙයක් නැති හින්දා කරපු දෙයක්
     
    • Like
    Reactions: dilann

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    සංස්කෘතියක් නෙමෙයි වැල වගෙ එක එකා පච වේගන යනකොට වෙන කරන්න දෙයක් නැති හින්දා කරපු දෙයක්
    2004 th manthreela as kara ban.
     
    • Dislike
    Reactions: YelaWolf

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ මට ඊයේ සෙට් උන රෙදි නැතුව කඩේ යන ජෙපි චැනල් එකක් . පව් බන් මුන් .


    හැලිය නටන්න දීලා හැමදේම එලියට වැටෙන්නේ - ජොකා හිල් වෙලා ඇට වෙන්න ඇති මුන් කියන්නේ.

    අපි දන්නෙත් නෑ මොන වගේ නිවුස් එකක් එයිද කියලා - :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,424
    166,828
    113
    එකමත් එක රටක
    සංස්කෘතියක් නෙමෙයි වැල වගෙ එක එකා පච වේගන යනකොට වෙන කරන්න දෙයක් නැති හින්දා කරපු දෙයක්
    එහෙම කෙලින්ම කියන්න බැරි නිසා දේශපාලන සංස්කෘතිය කියන රෙද්දෙන් වහගන්න තමයි අද අනුරගේ සැර කතාව නාට්ටියේ ටිකකට කලින් විකාශය උනේ . :lol:
    නැත්නම් පාර්ලිමේන්තුවේ අනිත් උන් විශ්වාසභංග යක් ගෙනවන්ම් තව නානව .
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    අස් වෙලා තියෙන්නේ නෝන්ඩිය වහගන්න🤣
    නැතුව අපිට තියෙන ආදරයට නෙවෙයි පොන්ස්🤦
    මහින්ද යාපා. හොර පොලිස්පතියෙක් ගෙනාවලු නේද
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,050
    113
    දෙහිවල
    සජබේ හරි කවුරු හරි විශ්වාසභංගයක් ගැන කතාවක් ගියා . . ඕකට කලින් පට්ටමෙන් අයින් කරා . නැත්නම් උන්ට විශ්වාසභංගය ට කරගන්න දෙයක් නෑ . මොකක් ගැහුවත් කියන්න දේවල් තියනව

    බලපං ටිකක් බයිට් කරාම කීදෙනෙක් ගේ පට්ටම් වෙනස් උනාද කියලා . විශේෂඥ ල සාමන්‍ය උනා , Dr Mr උනා . :lol:
    අද අනුරය සැර කතාවක් කරපු නාට්ටියක් පෙන්නුවා මේකට කලින් . ඊට පස්සේ චුන ජෙබයියෝ ටික "අන්න එහෙම තමයි ජනාදිපති තුමා ඉන්න ඕනේ " කියලා කියවගෙන ශේප් එකේ පට්ටම ගැලෙව්වා . :lol:
    බන්ගේ ගෙනාවනම් ඌව බේරගන්න ගිහින් පන්තිය පිටින් නාගන්නෙ..
     
    • Like
    Reactions: dilann

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා. මන්ති කමින් අයින් කරලා දාන්න ඕනේ. (පුලුවන්නම්) එතකොට තමයි හරි පාරේ යනවා කියලා ඉගියක් හරි දෙන්නේ.
    Buwaa thaama kiyanawane ithin uta doctorate ekak thiyenawa kiyala, proof pennawa lagadima kiyala.
    ehema kiyala thiyeddi ithin tikak kal denna wenawa ban party eken ayin karanna kalin,
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    මහින්ද යාපා. හොර පොලිස්පතියෙක් ගෙනාවලු නේද
    ඒ වගේ ද බං ඒවා විවේචනය කරලා රට හදන්න කියලා ආපු ජෙප්පෝ හොර උපාධි සහතික දෙනකොට 🤣🤣
    හොරු පන්නමු කියලා ලෝක හොරු ටිකක් නේ ඇවිත් ඉන්නේ🤣🤣
     
    • Haha
    Reactions: Dr.Amdan

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    ඉතින් බන් මේ කියන උපාදිය තියෙනවා නම් මොන මගුලටද අස් වෙන්නේ. මේකෙන් ඔප්පු වෙනවනේ මු බොරුවක් කලේ කියල .
     
    • Like
    Reactions: Dr.Amdan

    kdtchinthaka

    Junior member
  • Jun 23, 2017
    37
    12
    8
    මිතුරනි මෙතුමාව දන්නවද මිතුරනි
    55srtr54354d.jpg
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රෙදි හෝදන කලාව දැන් ටික ටික පුරුදු වෙනවා නේද :lol::lol:
    ඈ පකෝ.. මම දැන් උඹේ ත්‍රෙඩ්ස් හිස්ට්‍රිය බැලුවා. කෙහෙලියගෙ විස්වාස භංගෙ වෙලාවෙ එක ත්‍රෙඩ් එකක් දාල නෑ. සල්ලිවලට පුක දෙන්න එපා ඔ්යි එච්චර