ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,939
    1
    100,466
    113
    33
    Kalutara
    Uba wenuwen meke un හෑලි ලියන්න හොදයි. Ubta photo ekak tamai daanna beri kmmeli.
    ඊලග චිට් එක

    Hi ලස්සන ලමයෝ

    PS - ewapu kole pic ekak dpan. nathnm uba boru kiyanne
    කෝ බන් අක්ක එවපු කොළ වල පින්තුර??? බොරුද කොහෙද මු කියන්නේ.

    කොල කෑලි දෙක දාපන්

    Qy4TTan.jpeg
     

    Gala007

    Junior member
  • Feb 4, 2016
    68
    68
    18
    පනින කොටුවක් රෙකෝර්ඩ් කර ගනින්. ඊට පස්සේ එයාට පෙන්නපන් රෙකෝර්ඩින් එක. ඕක උඹ ලග තියෙනකං එයාගේ තර්ජන එන එකක් නෑ. ඉන්න ගමන් අහපං මම මේකේ මූණ බොද කරලා ශෙයා කරන්නද කියලා. ඕකට බය වෙනවා. නාකි ගෑනු කොල්ලන්ට වහ වැටුනම හෙන වහන්තරාවක්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,651
    11,205
    113
    මාර ප්‍රශ්න තියෙන්නෙ දැන්. අර තෙල් පොලිම් කරන්ට් නැති කාලය්ක් තිබ්බා, මුල අමතක කරන්න එපා
     
    • Haha
    Reactions: Heshan Daminda

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,917
    10,441
    113
    ඉස්සරහ ආරාමෙට සතියකට විතර කලින් ගෑනියෙක් ආවා මෑණියන්ට ආවතේව කරලා නැවතිලා ඉන්න. මට ආපු දවසේ ඉඳන් තේරුනා මොකක් හරී මරාලයක් තමා කියල. හෙන බඩු පෙනුමක් තිබ්බේ. අවුරුදු 45ක විතර සුදු ගෑනියෙක්. ආපු දවසේ ඉඳන් මේ පැත්ත බලන් ඉන්නවා, මං දිහා බලන් ඉන්නවා කන්න වගේ. ෆෝන් එකෙන් කතා කරනවා වගේ බලන් ඉන්නවා ඉස්සරහට ඇවිල්ලා. මම ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත බලන්නේවත් නැතුව හිටියා.

    මම අද උදේ 6.15ට ඇහැරලා ඉස්සරහ දොර ඇරියම කොළ ගුලියක් තිබ්බ ගල් කැටෙක ඔතලා. ඒකෙ ලියල තිබ්බ "මොකද ඔච්චර ආඩම්බර" කියල. මට තේරුනා මේ ගෑනි තමා මේ කොලේ විසික් කරලා තියෙන්නේ කියල. ජනෙල් දොරවල් ඇරලා දාලා ආයේ ඇලට් එකක් දාලා 9ට විතර එද්දී තව කොලයක් තිබ්බා "GM ආඩම්බරකාරයා" කියලා.

    මේ ගෑනි මට ඉන්න නැති කරන්න හදන්නේ මෙහෙ, කොළ දෙක තියාගෙන ඉන්නේ සාක්ෂි වලට. මෑණියන්ට කියන්නත් බෑ අර ගෑනි ඉන්න අස්සේ. හිතේ සැනසීම නැති වුනා මේ මගුලක් නිසා.

    බලපන් ඉතින් කැරිම අපලයක් ගෙවන්නේ මේ කාලේ නම්. :(
    උඹ ඔය කියන ආරමේ ජිනවංශ එක ද ? සෙත්සිරි උයනේ තියෙන එකද ?


    මේක ඇත්ත හේසාන්. ඔයාට කෙල්ලෙක් තාම සෙට් උනේ නැත්නම් තනියම නිදහසේ ඉන්න. මේ වගේ මරාල නම් ගෙට දාගන්න එපා. ගමෙත් ඉන්න නැතිවෙයි. 🫠
    යාලුවෙක් නැද්ද හේසාන්ට සෙට් කරලා දෙන්න

    වෙලාවලකට හිතෙනවා මු ඉස්සර බුකියේ දුන්න ආතල් දන්න එකෙක් මුගේ නමින් මෙකේ ඉන්නවද කියලත් :sneaky: 😂

    මොනාවද බන් මු ඉස්සර බුකියේ දුන්න ආතල් ?
     
    • Sad
    Reactions: Heshan Daminda