
මූ නම් පානදුරේ බණ්ඩාරනායක පාරේ ඉන්න ගංජා කාරයෙක් වගේමයි
පැල ඕනේ නැතත් කමක් නෑ. රිලව් එපා. මාරම වදයක් දෙන්නෙ.Rilaw watinne mee welawata thama. Okun owa kaala, kakka dada giyama palawena awastha tynwa
Or ඇටටික ගිලලා වත්ත වටේ රීපන්. @scurvy ගස්ලබු පොන්නයාගස්ලබු...
ඊයා........ ගොඩේ කලුවෙක් ඩිටෙක්ඩඩ්. පැපොල් කියලා කිව්ව නම් තව කමක් නෑ. පපායා කියපන්
කඩෙන් ගෙඩියක් ගෙනත් කාපන්. ඇට ටික විසිකරපන්. ඉබේම පැළවෙනවා. උබට පොහොර දාන්නවත් ඕනි නෑ.
අම්මගෙ අතේ එවන්නම් පොන්නයොGanna tenak kiyahan
ලබ්බ කන්න පින නෑ ලිම්ඩා ඔබටඅද පොළේ තිබුනා ගස්ලබු ගෙඩියක් 1600යි. අමු හින්ද යත්තේ නෑ.
Apitath ehema thama. Habai kalekin awe na. Aye pol gas ehema iwaraiපැල ඕනේ නැතත් කමක් නෑ. රිලව් එපා. මාරම වදයක් දෙන්නෙ.