podi eka watuna agents

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තොල යටින් නේද? දත වැදිල වෙන්න ඕන. ඕවට මෙහෙත් බෙහෙත් දෙන්නේ නෑ. මැහුම් දාන්නෙත් නෑ, ඉබේ හොඳවෙන්න දෙනවා. මගේ දුවට ඔහොම වෙලා හොස්පිටල් දෙකකටම අරන් ගියා. අයිස් පැක් එකක් දුන්නා විතරයි 😑
    ekane ban scar tiyeda babage dan ?
    dath deka wadila hil une

    Baba ta wayasa kiyada
    umBa koheda
    godak bleed wenne nattan awlak na
    17 months
    bleed wenne na dan nidi
    ------ Post added on Dec 15, 2024 at 1:04 AM
     
    • Like
    Reactions: Yeezus

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ekane ban scar tiyeda babage dan ?
    dath deka wadila hil une
    ඕක තමයි මගෙ දුවටත් වුනේ ඇපල් ගෙඩියක හිටිය කෝඳුරුවෙක්ට බයවෙලා. නිකට වැදුනා මේසේ, තොල හැපිලා ලේ හෝ ගාල ගියා.
    😑

    අදටත් ලාවට කැලල තියෙනව. යටිතොල නැමිල තියෙන නිසා පේන්නේ නෑ. අදටත් ඇල්ලුවම ගැටයක් වගේ තේරෙනවා.
    මැහුම් දාන්න දෙන්න එපා කැතට පෙනෙයි. ඕනම නම් සර්ජිකල් ග්ලූ ටිකක් පිටින් ගාල අලවන්න කියන්න.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    yeah go there

    not recomended my sister's child fell from balcony and she was born there but they didn't accept her to treatments, lrh accepted and treated well she's fine now
    Yes, there can be critical cases that they try to avoid since they don't have resident doctors at night and on holidays.

    One of my friends' sons faced similar cases, and they consulted a plastic surgeon to heal without a scar.
     
    • Love
    Reactions: hichchiputha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,968
    1
    59,002
    113
    Mother Earth
    dath dekata hil wela
    බය වෙන්න එපා ඒජන්ට්. මටත් වෙලා තියෙනවා ඔහොම දෙක වසරෙදි. දත් වලට යට විදුරුමහ හිල් වුණා. මට බීම පැකට් එකක් අරන් දුන්නා. බීම පැකට් එකේ ජූස් ටික අර හිල් වෙච්ච තුවාලෙන් එළියට එනවා. මැහුම් දැම්මා. බය වෙන්න එපා බ්‍රෝ. පොඩ්ඩගෙ දත් අවුලක් වුණේ නෑනේ. ඔහොම තමයි පොඩි වුන්. 🤷‍♂️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,968
    1
    59,002
    113
    Mother Earth
    @hichchiputha හිච්චි මොකෝ දැන් පොඩිඑකාට ? මැහුම් දැම්මද ? මැහුම් දැම්ම නම් හොඳයි ඉක්මණට හොඳ වෙනවා. ඌ දැන් කන්නෙත් නැතුව ඇතිනේ ? 🤷‍♂️
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    brothers, scar natuwa meka kara ganna balanne admit wela hari
    me sambandawama inna doctor kenek channel kara.
    winadi 5k misuna tikata meka une. ubalat kalpanawen, lamay lesiyen katawath dennat epa

    @hichchiputha හිච්චි මොකෝ දැන් පොඩිඑකාට ? මැහුම් දැම්මද ? මැහුම් දැම්ම නම් හොඳයි ඉක්මණට හොඳ වෙනවා. ඌ දැන් කන්නෙත් නැතුව ඇතිනේ ? 🤷‍♂️
    mahum danne na machan, skin glue danawa mark eka hitiyoth katay ne
    kawadawath mahum gahanna denna epa, dan aluth aluth methods awilla tiyenawa
    issara tamay amuwen allala mahum gahanne
    ------ Post added on Dec 15, 2024 at 12:07 PM
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,599
    113
    Gedara
    ලොකු අවුලක් නෑංමචන්. බය වෙන්න එපා. මොනා කරන්න ගිහින්ද උනේ?
     
    • Love
    Reactions: hichchiputha