ජෙප්පන් ගේ හැටි , ගණන් ගන්න එපා.....

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මම පොඩ්ඩක් ඉතිහාසය ගැන හිතලා බැලුවාම, මම හිතන්නේ මේ බොරු සුදුසුකම් සීන් එක මුන්ගේ DNA එකේම තියනවා

    විජේවීර කියන මානසික ලෙඩා ලුළුම්බා වල කුරුම්බා විතරක් බීලා අවා, ඇවිත් මෙහෙ තැඹිලි විකිණුවා , ඉතින් ආණ්ඩුවෙන් තැඹිලි විකුනපු නිසා මැරුවා (ජෙප්පන් ට අදාළව)

    ඊට පස්සේ 77, 88, 89 ඩයල් ගොඩක් එක්කෝ AL ඉවර වෙච්ච ගමන් කැලේ පැන්නා , නැතිනම් UNI වල ඉඳන් ඉගන ගන්න එක නෙවෙයි දේශපාලනය කරන එක පටන් ගත්තා

    තාමත් ඔය පෙරට්ටෝ හරි අන්තරේ හරි ඩයල් එක්ක ටෝක් එකක් දැම්මොත් එක්කෝ මුගේ උපාධිය අවුරුදු 10-12 වත් කරලා නැති නම් තාම ඉවර කරලා නෑ

    ඕක මුන්ගේ හැටි ඉතින් ගණන් ගන්න එපා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔක්කොම එකයි. රනිල් නීතිඥයෙක් කිව්වට එක නඩුවක් කතා කරලා නෑ
    මොකටද නඩු කතා කරන්නේ 🤌
    උඹ හිතාගෙන ඉන්නේ හැම නීතිඥයෙක්ම නඩු කතාකරනවා කියලද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකටද නඩු කතා කරන්නේ 🤌
    උඹ හිතාගෙන ඉන්නේ හැම නීතිඥයෙක්ම නඩු කතාකරනවා කියලද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මාව දැනුවත් කරන්න ලොයර්ල කරන දේවල් කියපන්කො ☝️ 😀
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මාව දැනුවත් කරන්න ලොයර්ල කරන දේවල් කියපන්කො ☝️ 😀

    Lawyers Who Rarely or Never Appear in Court:​

    1. Transactional Lawyers
      • Draft and review contracts, handle mergers and acquisitions, and provide general business advice.
    2. In-House Counsel
      • Work directly for corporations, focusing on compliance and legal strategy.
    3. Estate Planning Attorneys
      • Prepare wills, trusts, and other legal documents related to estate management.
    4. Tax Attorneys
      • Advise clients on tax laws and often negotiate with tax authorities rather than litigating.
    5. Intellectual Property (IP) Attorneys
      • May focus on filing patents and trademarks, often working with agencies rather than courts.
    6. Legal Consultants and Academics
      • Offer legal expertise or research but don't litigate.
    Thus, the necessity to appear in court depends on a lawyer's specialization and the nature of their work.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අම්මෝ අම්මෝ මේවනේ මොල... :lol: :lol:
    කාවින්ද ජයවර්ධන දොස්තර කෙනෙක්ද?

    Lawyers Who Rarely or Never Appear in Court:​

    1. Transactional Lawyers
      • Draft and review contracts, handle mergers and acquisitions, and provide general business advice.
    2. In-House Counsel
      • Work directly for corporations, focusing on compliance and legal strategy.
    3. Estate Planning Attorneys
      • Prepare wills, trusts, and other legal documents related to estate management.
    4. Tax Attorneys
      • Advise clients on tax laws and often negotiate with tax authorities rather than litigating.
    5. Intellectual Property (IP) Attorneys
      • May focus on filing patents and trademarks, often working with agencies rather than courts.
    6. Legal Consultants and Academics
      • Offer legal expertise or research but don't litigate.
    Thus, the necessity to appear in court depends on a lawyer's specialization and the nature of their work.
    හරි. මේ දේවල්වලින් එකක් හරි රනිල් කරලා තියෙනවද?
    ------ Post added on Dec 15, 2024 at 9:26 AM
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    කාවින්ද ජයවර්ධන දොස්තර කෙනෙක්ද?

    හරි. මේ දේවල්වලින් එකක් හරි රනිල් කරලා තියෙනවද?
    ------ Post added on Dec 15, 2024 at 9:26 AM
    After graduation, Ranil Wickramasinghe completed the law exams at the Ceylon Law College and took oaths as an advocate in 1972 after having apprenticed under H. W. Jayewardene, QC. He became an Attorney at law following the changes to the legal profession in 1973.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    owanam president election eke kale idan watin godin kiwa.

    ko ahuwada

    samaharakge theory eka awurudu 5 ne wadak karanna hari nathiwenna hari denna kiyala

    unta awurudu 5 kiyanne 5 Second wenna athi. habayi mata nam awurdu 5 kiyanne awurudu 5k

    degree thiya iskolata giye nathi wunath kamak na me yana krame wans karanna gihin gota wage rata ta kelawenna nathuwa

    wijeweera [ponnapuge padi wadan handa rate hitapu hodama ugath dial tikak maruna,

    e marichcha kollo kello ada hitiya nam rate godak thanwala wadakarana ugath minissu

    e aduwa aayi pirenne 90-00s set eken. unge performance eaka kohomada kiyala issarahata thama balanna wenne
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මොකටද නඩු කතා කරන්නේ 🤌
    උඹ හිතාගෙන ඉන්නේ හැම නීතිඥයෙක්ම නඩු කතාකරනවා කියලද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    තම තම නැන පමණ කියන්නේ නිකන්යැ, මුං ජීවත් වෙන්නේ අපේ ආච්චිලාගේ කාලෙටත් එහා මචං! :ROFLMAO: :ROFLMAO: