නලු නිලියන් සියල්ලම අපයේ යන්වාද

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මෝඩ ගනයෝ
    ධර්මය කනවා බුදු සාදු කිව්වා කියලා කිය කිය

    හුත්තේ බණ. 🤷‍♂️

    ඕවා බන නෙමෙයි, ඔතන ධර්මය ගැවිලාවත් නැහැ, "අපායවල්" "දිව්යලෝක" නිකම් මිත්යා දිට්ටි ටිකක් විතරයි, ඒ කාලේ ඔහොම අදහස් දරපු අයට නිවන පෙන්නන්න ඒවාත් ඇදල අරන් බන කිව්වේ නැතුව ඒවා නිත්ය කරන් නෙමෙයි.

    මිත්යා දිට්ටි වල ඉන්න පෘටක්ඩන මෝඩයෝ කරන්නේ ඒවා නිත්ය කරන් අවිද්යා ගූ ගොඩේ එරෙන එක තව.

    ඒ මදිවට බුදුසාදු කිව්වා කියලක් කියනවා, ඔහොම ගොබ්බයොන්ගෙ බන අහලා තමයි පොඩි කාලේ ධර්මයට අවන්ඣා කරේ මන්
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    859
    685
    93
    බුදු හාමුදුරුවො කිව්වද දන්නෙ නැහැ හැබැයි ත්‍රිපිටකයේ නම් තියෙනව බං..

    තාලපුට සූත්‍රය:
    https://thripitakaya.org/tipitakaya/Index/134?s=1849

    1734237843696.png
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,904
    67,163
    113
    මෝඩ ගනයෝ
    ධර්මය කනවා බුදු සාදු කිව්වා කියලා කිය කිය

    ඕවා බන නෙමෙයි, ඔතන ධර්මය ගැවිලාවත් නැහැ, "අපායවල්" "දිව්යලෝක" නිකම් මිත්යා දිට්ටි ටිකක් විතරයි, ඒ කාලේ ඔහොම අදහස් දරපු අයට නිවන පෙන්නන්න ඒවාත් ඇදල අරන් බන කිව්වේ නැතුව ඒවා නිත්ය කරන් නෙමෙයි.

    මිත්යා දිට්ටි වල ඉන්න පෘටක්ඩන මෝඩයෝ කරන්නේ ඒවා නිත්ය කරන් අවිද්යා ගූ ගොඩේ එරෙන එක තව.

    ඒ මදිවට බුදුසාදු කිව්වා කියලක් කියනවා, ඔහොම ගොබ්බයොන්ගෙ බන අහලා තමයි පොඩි කාලේ ධර්මයට අවන්ඣා කරේ මන්
    Don't underestimate the illusion.mithya ditti nethi wenne sowan unama,but vinchanaya is still capable of rebirth in a heavenly state.So don't apply samma ditti to everything because you are not out from the illusion yet totatly.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,337
    113
    Mother Earth
    බුදු හාමුදුරුවො කිව්වද දන්නෙ නැහැ හැබැයි ත්‍රිපිටකයේ නම් තියෙනව බං..

    තාලපුට සූත්‍රය:
    https://thripitakaya.org/tipitakaya/Index/134?s=1849

    View attachment 243576
    බුද්ධා ඔය වගේ මෝඩ කතා කියනවද? ඔය පස්සේ කාලේ මෝඩ ගණයෝ එකතු කරපුවා. 🤷‍♂️
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බුදු හාමුදුරුවො කිව්වද දන්නෙ නැහැ හැබැයි ත්‍රිපිටකයේ නම් තියෙනව බං..

    තාලපුට සූත්‍රය:
    https://thripitakaya.org/tipitakaya/Index/134?s=1849

    View attachment 243576

    ඉතින් ඕක ඔහොම කිව්වේ, කාලපුටට නිවන් දක්කන්න
    බුදුහාමුදුරුවොන්ට පුලුවන් අනිත් අයගේ සිතේ ස්වභාවය හා අදහස් අනුව ගලපලා දේසනා කරන්න

    ඒත් ඕක බලන් ඉන්න තුන් වන පාර්සවයෙන් තමයි කටින් කට ගිහින් ඕවා පොත් වල ලියැවෙන්නේ

    බුදු හාමුදුරුවොන්ගේ POV එකයි මේක දකින ආර්ය නොවන අයගේ POV එකයි දෙකක්, මේ scenario එකේ "දර්මය" නැ
    "දර්මය" තව එකෙක්ට පෙන්නන්න යුස් කරපු පංයෝගයක් තියෙන්නේ, කෙලපුට දර්මය දැක්කට පස්සේ උට "අපායවල්" "දිව්යලෝක" නැහැ
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,332
    569
    113
    මෝඩ ගනයෝ
    ධර්මය කනවා බුදු සාදු කිව්වා කියලා කිය කිය

    ඕවා බන නෙමෙයි, ඔතන ධර්මය ගැවිලාවත් නැහැ, "අපායවල්" "දිව්යලෝක" නිකම් මිත්යා දිට්ටි ටිකක් විතරයි, ඒ කාලේ ඔහොම අදහස් දරපු අයට නිවන පෙන්නන්න ඒවාත් ඇදල අරන් බන කිව්වේ නැතුව ඒවා නිත්ය කරන් නෙමෙයි.

    මිත්යා දිට්ටි වල ඉන්න පෘටක්ඩන මෝඩයෝ කරන්නේ ඒවා නිත්ය කරන් අවිද්යා ගූ ගොඩේ එරෙන එක තව.

    ඒ මදිවට බුදුසාදු කිව්වා කියලක් කියනවා, ඔහොම ගොබ්බයොන්ගෙ බන අහලා තමයි පොඩි කාලේ ධර්මයට අවන්ඣා කරේ මන්
    ත්‍රිපිටකයේ තියෙන දේවල් බොරුද එතකොට මහත්තයො? :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,904
    67,163
    113
    Chethanawe widiyata tamai illusion eka create wenne.so chethanawa tibbe natanakota anith ayata mata wage lassana body ekak ne kiyala sathutu wenna nan,universe eken illusion eka create wenneth eka next time.uba kemathi une anith ayata nethi wena eka hinda next time ubata eka experince wenna jara body ekak hadala denawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,940
    165,838
    113
    එකමත් එක රටක
    අපාය තමයි ආතල් බන් .
    දිව්‍යලෝ කේ යන්නේ මෙහෙ කිසිම ෆන් එකක් ගන්නේ නැතුව ඔහේ හිටපු උන් ටිකක්
    ඔක්කොම කෑලි ටිකයි , පෝන් ස්ටාර්ස්ල්ස් , සින්දු කියන උන් ඔක්කොම සෙට් එක ඉන්නේ අපායේ .
    මෙහෙ කිසිම ෆන් එකක් ගන්නේ නැතුව හිටපු උන් දිව්‍යලෝකේ ගිහින් ආතල් එකේ ඉන්නවා කියලා උබල හිතනවා ද ? :baffled: :rofl:
    හෙන කම්මලි ඇති දිව්‍යලෝකේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ත්‍රිපිටකයේ තියෙන දේවල් බොරුද එතකොට මහත්තයො? :lol:

    ත්‍රිපිටකයේ තියෙන්නේ මාර්ගය, ත්‍රිපිටකයේ තියෙන හැම දෙයක්ම අවිද්යාව

    ඒක තායෙන්නේ මාර්ගය කරන් එතෙර වෙන්න, ත්‍රිපිටකය නිත්ය කරගන්නවා කියන්නේ අවිද්යාවෙන් අවිස්යාවටම යන එක
     
    • Like
    Reactions: Spiderman.Ayya

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    859
    685
    93
    ඉතින් ඕක ඔහොම කිව්වේ, කාලපුටට නිවන් දක්කන්න
    බුදුහාමුදුරුවොන්ට පුලුවන් අනිත් අයගේ සිතේ ස්වභාවය හා අදහස් අනුව ගලපලා දේසනා කරන්න

    ඒත් ඕක බලන් ඉන්න තුන් වන පාර්සවයෙන් තමයි කටින් කට ගිහින් ඕවා පොත් වල ලියැවෙන්නේ

    බුදු හාමුදුරුවොන්ගේ POV එකයි මේක දකින ආර්ය නොවන අයගේ POV එකයි දෙකක්, මේ scenario එකේ "දර්මය" නැ
    "දර්මය" තව එකෙක්ට පෙන්නන්න යුස් කරපු පංයෝගයක් තියෙන්නේ, කෙලපුට දර්මය දැක්කට පස්සේ උට "අපායවල්" "දිව්යලෝක" නැහැ

    බුද්ධා ඔය වගේ මෝඩ කතා කියනවද? ඔය පස්සේ කාලේ මෝඩ ගණයෝ එකතු කරපුවා. 🤷‍♂️
    එතකොට මොකක්ද මචං මේක,

    පස්සේ ඇඩ් කරපු එකක්ද, ප්‍රයෝගයක්ද?
     
    • Love
    Reactions: Candid-B

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,904
    67,163
    113
    ත්‍රිපිටකයේ තියෙන්නේ මාර්ගය, ත්‍රිපිටකයේ තියෙන හැම දෙයක්ම අවිද්යාව

    ඒක තායෙන්නේ මාර්ගය කරන් එතෙර වෙන්න, ත්‍රිපිටකය නිත්ය කරගන්නවා කියන්නේ අවිද්යාවෙන් අවිස්යාවටම යන එක
    avidyawa unata you are not yet out from it.So still the illusion applies to you.So you cant say heaven and hell doesn't exist just beaucse you got samma ditti.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,332
    569
    113
    ත්‍රිපිටකයේ තියෙන්නේ මාර්ගය, ත්‍රිපිටකයේ තියෙන හැම දෙයක්ම අවිද්යාව

    ඒක තායෙන්නේ මාර්ගය කරන් එතෙර වෙන්න, ත්‍රිපිටකය නිත්ය කරගන්නවා කියන්නේ අවිද්යාවෙන් අවිස්යාවටම යන එක
    හොඳමයි මහත්තයො :-)
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Don't underestimate the illusion.mithya ditti nethi wenne sowan unama,but vinchanaya is still capable of rebirth in a heavenly state.So don't apply samma ditti to everything because you are not out from the illusion yet totatly.

    I’m not out of it yet, but I see it for what it is.
    Nothing’s getting reborn, there’s nothing to be reborn, and nowhere for it to happen.
    It’s just avidya making all of this.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,904
    67,163
    113
    I’m not out of it yet, but I see it for what it is.
    Nothing’s getting reborn, there’s nothing to be reborn, and nowhere for it to happen.
    It’s just avidya making all of this.
    Yes,but you are not yet out from it.Your vinchaya is still capable of going to human or heavenly realm(Though in reality nothing exist),You are not totaly free from vinyana.You are in a wrong view now because you think you are out just because samma ditti
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එතකොට මොකක්ද මචං මේක,

    පස්සේ ඇඩ් කරපු එකක්ද, ප්‍රයෝගයක්ද?

    ත්‍රිපිටකයේ මාර්ගය පෙන්නලා තියෙනවා
    "අපායවල්" "දිව්යලෝක" පැත්තකට දාලා මාර්ගය වඩපන්
    මාර්ගයේ ඵල ලැබුනම තේරෙයි, "අපායවල්" "දිව්ය ලෝක" ගැන

    ඕවාගේ එල්ලිලා හිටියොත් මේ බවයත් නිකන් නාස්ති වෙලා golden opportunity එකක් නැති වෙන එක විතරයි වෙන්නේ