කලාදුරු අයින් කරෙ කොහොමද?
කලාදුරු අයින් කරෙ කොහොමද?
රෑට තමයි ඇහෙන්නෙ. කන කොට්ටෙට තියන්න එපා. උබ නිදාගන්නෙ කොහොමද ඉතින්මට කාලෙක ඉඳන් තියෙනවා. රෑට නිදාගන්නකොට තමයි තේරෙන්නේ.
earphones ගහන ඉඳල infection එකක් හැදුන. බෙහෙත් ඉවරයි. දවස් දෙකක් තිස්සේ කන ring වෙනව.
අම්ම ගැන වැලකතා කියන මානසික ලෙඩාව බෑන් කරන්න @spamcheckඕවා කරලා හරි උඹට අර තියෙන උඹේම අම්මව දැක්කාම පයිය නගින ලෙඩේ හොඳ කරගන්න බලපන්කො incest පොන්නයෝ![]()
දන්නේ නැති උන්ට මේ ඉන්නෙ අසංක මානසික ලෙඩා. මුගෙ අන්තිම ID එක තමා @Wadakaru
ඒක තමයි බන්. මම හිතුවේ පිට ගැස්ම කිව්වම.අනේ මන්දා. අවුරුදු 10ට පාරක් vaccine එකකුත් දෙනවා නේද ඕකට?
අහ් හුකනවා ඔය උඹ කියන එක වෙන ලෙඩක්. මම හිතුවේ tetanus කියලා.
------ Post added on Dec 15, 2024 at 10:47 AM
left side කෝට්ටෙ තිබ්බම එන්නේ . දකුණු පැත්තේ නෑ. infection එක නිසා කන් දෙකම රින්ග් වෙනවා දැන් .රෑට තමයි ඇහෙන්නෙ. කන කොට්ටෙට තියන්න එපා. උබ නිදාගන්නෙ කොහොමද ඉතින්
Parasites having sex in your ear.left side කෝට්ටෙ තිබ්බම එන්නේ . දකුණු පැත්තේ නෑ. infection එක නිසා කන් දෙකම රින්ග් වෙනවා දැන් .![]()
Tinnitus ටෙම්පරි හැදුනා. නිදා ගන්න බැහැ. කන ඇතුලෙන් ඩයල් ටෝන් එක ඇහෙනවා. බෙහෙතක් හොයාගෙන නැති ලෙඩක්. ටෙම්පරි වුනොත් අවුලක් නැහැ. පර්මනන්ට් වුනොත් ජීවිතයම ඉවරයි ඉතින්.
Facts :
# Tinnitus හොද කරන්න ක්‍රමයක් නැහැ. අඩුම තාම හේතුවවත් හරියට හොයාගෙන නෑ.
# පැය 24 ම ඒක තිබ්බට ඇහෙන්න රෑට. ඒ වටේ සද්ද බද්ද අඩු හින්දා. එක පැත්තක කන කොට්ටෙට වැහුනම හෙන සද්දෙට ඇහෙනවා.
#Tinnitus තියෙන උන් සියදිවි නසා ගන්න පෙලඹෙනවා වැඩියි.
#හැදිලා සති දෙකක් තුල හොද නොවුනොත් වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕනා.
#සද්දෙට සින්දු ඇහුවම, හෙඩ් සෙට් දවසෙම ගහන් හිටියම. දුම් පානය කරාම, රුධිර ගත සීනි මට්ටම Tinnitus හැදෙන්න බලපානවා.
#පට්ටම දරුණුයි, HIV හැදුනනන් හොදයි කියලා හිතෙයි.
උබලා.
සිගරට් බොනවා නම්, නිදි මරනවා නම්, හෙඩ් සෙට් ගහගෙන හයියෙන් සිංදු අහනවා නම්, පරිප්පුව කන්න තියෙන අවස්ථාව වැඩියි.
හැබැයි කොල්ලෝ පුදුම පාපයක් හැදුනම පට්ට දුකක්. සිය දිවි හානි කරගන්න එක අහන්න දෙයක් නෙමෙයි.
අනිත් කාරණය තමයි ලෝක ජනගහනයෙන් 15% - 20% අතර මේ ලෙඩෙන් දුක් විඳිනවා.
ඒක නිසා පරිස්සමින්.....
රෑට නිදාගනිද්දි නැද්දමට පොඩි කාලෙ ඉඳන්ම ඕක වෙනවා.විනාඩියක් විතර තිබිලා නැති වෙලා යනවා.එක කනකින් විතරයි ඇහෙන්නේ.
E kiyanne okema next step neMata vertigo thiyenava ban...
Eka paarama anden negitinne nehe..
Udaka indala bima balanna baha
කන් දෙක වෙන වෙනම වහල speaker එකක් ඉස්සරහ අහල බලන්න දෙකම එක වගේ ඇහෙනවද කියල.Mata vertigo thiyenava ban...
Eka paarama anden negitinne nehe..
Udaka indala bima balanna baha
මේක දැක්කම මටත් කන කූන් ගානවා වගේ ....